💞Chapter 11💞

1.3K 291 24
                                    

💟 මන් හිතුවෙ අර නපුරු පූසා යුන්ගි කියලා බැලින්නම් හිටියෙ මගෙ ඔප්පා ජන්කුක්නේ.එන නෝන්ඩිය යකෝ.

💜️ මාව පූසෙක් වගේද පේන්නෙ ආ.මන් හාවෙක් .ඇස් පේන්නෙ නැත්තන් කණ්ණාඩි දෙකක් ගන්න .මන් කිව්ව හරි තමා තමුසෙනම් බටකොල ආච්චියෙක්ම තමා.ඒකනේ මෙච්චර කියුට් හුරතල් හාවෙක් වගේ ඉන්න මාව පූසෙක් වගේ පේන්නෙ .

💟ඔප්පා මේ.එන්න එපා මට බටකොල ආච්චි ගාගෙන ආ.මගෙන් කන්න හදන්නෙ.ඔය හා මූණ මන් තැලිච්ච් තක්කාලි ගෙඩියක් කරනවා.දන්නෙ නෑ මගෙ හැටි.හා කුක්කා.😝😝😝😝.

💜️අනේ මේ බටකොල ආච්චි කටවහන් ඉන්න කිව්වෙ.ඔය වයසට කෑ ගහන්න හොද නෑ .ඔයාගෙ වයසට ඕක ගැලපෙන්න නෑ .අනික ඔච්චර කේන්ති ගන්න එපා කොණ්ඩෙ සුදු වෙයි බලාගෙන .🤣🤣🤣😝😝😝😝.

💟මොකක්ද කිව්වෙ කුක්කෝ.😠😠😡😡

💜️🤪🤪🤪.හූ අල්ලයි මාව.මේන් කියලා.

ජන්කුක් මින්ජිව අවුස්සලා දුවන්න ගත්තා .මින්ජිත් ඉතින් ජන්කුක්ගෙ පස්සෙන් එලෙව්වා.

💟ඔහොම ඉන්න.අද මන් ඔයාට හොද වැඩක් කරනවා.එනව මෙතන මට එක එක ඒවා කියන්න .ඔහොම නවතින්නයි කිව්වෙ.

💜️අල්ලන් මාව.හූ හූ.

මෙයාල නැවතිලා හිටියෙ ඊයේ රෑ පාටිය තිබ්බ හොටෙල් එකේමයි.මේ දෙන්න හොටෙල් එක වටේ දුවනවා.ජන්කුක් මින්ජි දෙන්න පොඩි වුන් වගේ අල්ලන සෙල්ලම් කරන වෙලාවෙ යුන්ගි හිටියෙ එයාගෙ නංගි සෝහි එක්ක.

🖤 සෝහි .

❣️නේ ඔප්පා.

🖤සෝහි ඔයා ඇත්තටම කැමතියි නේද ජන්කුක්ව මැරි කරන්න.

❣️නේ.එයා හොද කෙනෙක්.අනික ඔප්පා එයා එහෙම කරේ අප්පා මාව ඇමරිකා යවන එක නවත්තන්නනෙ.

🖤සෝහි මන් ගොඩක් නරකයි නේද?
ඔයාගෙ ඔප්පට බැරි වුනා ඔයා ලගින් ඉන්න.අප්ප ඔයාට එහෙම කතා කරද්දිත් මන් නිකන් බලන් හිටිය .මට මොනවත් කරන්න බැරි වුනා.ජන්කුක් ඔයාව මැරි කරන්න කැමති වුනේ නැත්තන් අද ඔයා මන් ලග නෑ .අප්පා ඔයාව ඇමරිකා යවල ඇති .ඇත්තටම සෝහි මට සමාවෙන්න .මන් ඔයාව බලන්නවත් ආවෙ නෑ .

💞My Husband 💞 ||MYG|| [Completed ]Where stories live. Discover now