💞Chapter 08💞

Start from the beginning
                                    

මින් සෝහිවත් ඇදගෙන එලියට ගියා.

❣️අප්පා 😢😢😢😢.අත අරින්නකෝ මගෙ අත රිදෙනව .

👨අත අරින්නද ඕනේ ආ.තමන්ට ඕන විදිහටද දැන් වැඩ කරන්නෙ ආ?😠😠😠😠.සෝහී මන් තමුන්ට කිව්ව මෙහෙ එන්න එපා කියලා.තමුන් ඒක ඇහුවෙ නෑ .තමුන් වගෙ යකා අවුස්සනවා.

❣️ඇයි මට බැරි ඔප්පගෙ වෙඩින් එකට එන්න මන් එයාගෙ නංගි.

චටාස්.

👨😠😠😠මාත් එකක් කට ගහගෙන එනවද ආ?තමුන් මේ දැන්ම ඇමරිකා යනවා.ආයෙ මෙහෙ ආවොත් මන් හොද වැඩක් කරනවා.

❣️අප්ප මගෙ කම්මුලට ගැහුවා.ඒ වෙලාවෙ මගෙ ඇස් වලින් කදුලු පැන්නා.

ඒ වෙලාවෙ මෙතනට ජන්කුක් එනවා එයාගෙ ඔම්මයි අප්පයි එක්ක.ඒ කවුරැවත් දැක්කෙ නෑ මින් සෝහිට ගහනවා.එයාල එනව දැක්ක නිසා සෝහි එයාගෙ කදුලු පිහද ගත්තා.සෝහි හිතුවෙ ඒක කවුරැවත් දැක්කෙ නෑ කියලා.ඒ වුනාට ඒක ජන්කුක් දැක්කා.

Minji's Mom- මින් අපිට කියන්න දෙයක් තියෙනවා .ආ සෝහි දුවත් ඉන්නෙ.

👨වේ.

Minji's dad- මේකයි මින් අපි ප්‍රොෆෝසල් එකක් ගෙනවා සෝහිට .

👨🤨🤨🤨 කාගෙන්ද?

Minji's Mom- අපි කැමතියි සෝහිව අපේ පුතා ජන්කුක්ට බන්දවන්න.

💜️නේ අන්කල් මන් කැමතියි සෝහිව මැරි කරන්න.

👨ඒකත් එහෙමද?

Minji's Mom- දුව කැමති වෙයිද?

👨මන් හිතන්නෙ මෙයා කැමතියි .නේද සෝහි 🤨🤨🤨🤨.අකමැති වෙන්නෙ මොකද?

❣️🙂🙂🙂🙂.

Minji's Mom- එහෙනම් අවුලක් නෑනේ.යුන්ගිගෙයි මින්ජිගෙයි මැරේජ් එක දවසෙ මේ දෙන්නගෙ මැරේජ් එකත් කරමු.

👨ඒක හොදයි.

💜️ඔම්ම ඔයාල එහෙනම් යන්නකො ඇතුලට මන් සෝහි එක්ක කතා කරල එන්නම්.

Minji's dad- දෙන්න එහෙනම් කතා කරල ඇතුලට එන්නකෝ.

💜️🙂🙂🙂🙂.

ජන්කුක්ගෙ අප්පයි ඔම්මයි මින් එක්ක ඇතුලට ගියා.ජන්කුක් සෝහිගෙ අතින් අල්ලන් garden  එකේ තිබ්බ බෙන්ච් එකක් ලගට ගියා.

සෝහි මන් ගැන වැරදියට හිතන්න එපා.මන් ඇත්තටම ඔයාව මැරි කරන්න කැමතියි .මන් දන්නෙ නෑ අන්කල් ඇයි ඔයාට එහෙම කතා කරේ කියන්න .ඔයා ඒක මට කියන්න ඕනෙ නෑ .මන් දන්නවා අපි දෙන්න හම්බවුනේ ඊයේ . මන් කියන්නෙ නෑ අපි එෆෙයාර් එකක් start කරමු අපිට පුලුවන්නේ යාලුවො වගේ ආශ්‍රය කරන්න.අපිට අදුන ගන්න පුලුවන්නේ.

❣️මන් ඔයාව දන්නෙ නෑ තමා ජන්කුක් .ඒත් මන් හිතනවා ඔයා ගොඩක් හොද කෙනෙක් කියලා.ඔයා මගෙ ඔප්ප වෙනුවෙන් මාව එක්කන් එන්න ආවා.

💜️ඔයා කැමති නැත්තන් මන් මැරි කරමු කියල කියන්නෙ නෑ .අනික කෙල්ලෙක්ගෙ ජීවිතේ මැරේජ් එක කියන්නෙ ගොඩක් වැදගත් දෙයක්නේ.

❣️මන් කැමතියි .ඔයා කිව්ව වගේ අපිට මුලින් යාලුවො විදිහට ඉන්න පුලුවන්නේ.

💜️🙂🙂🙂.එහෙනම් ආයෙ කිසිම දවසක අඩන්න එපා.මන් කැමති නෑ ඔයා අඩනවට.

❣️හ්ම්.මන් අඩන්නෙ නෑ .🙂🙂🙂.අපි දැන් ඇතුලට යමුද?

💜️පොඩ්ඩක් ඉන්න.

To be continue

ජන්කුක් ඉන්න කිව්වෙ ඇයි කියන්න ඊලග එකෙන් කියන්නම් .

මේ කතාව හොදද චින්ගුලා කියන්නකෝ.

මන් මේකට 18+ දානවා හොදේ.ඔන්න කලින්ම කිව්වා.

සරංහේ
Jeon Seni
❤️❤️❤️

💞My Husband 💞 ||MYG|| [Completed ]Where stories live. Discover now