💞Chapter 07💞

Start from the beginning
                                    

🖤 මන් පල්ලෙහට වෙලා ජිමින් එක්ක හිටියෙ .මේ ජන්කුක් ඇත්තටම කවුරැ ගැනද කිව්වෙ.අනේ මන්දා.

❤️හ්‍යුන්..

🖤වේ.

❤️ 😏😏😏😏 හ්‍යුන්ට හදිස්සියි වගේ .

🖤මොකටද?

❤️නෑ මේ මින්ජිව බලන්න.මගෙ එන්ගේජ්මන්ට් එක දවසෙත් මටත් ඔහොම වුනා.එයාව දකිනකන් ඉන්න බෑ නේ.ඕහා ඔහොම තමා හ්‍යුන් .එයා ඉක්මනට එයි බලන් ඉන්න එක තමා ඔයාට කරන්න තියෙන්නෙ .😁😁😁😁.

🖤අනේ මේ කොටෝ මන් බලන් හිටියෙ නෑ.එනව මෙතන මට කියන්න.මට වැඩේමනේ බලන් ඉන්න.

❤️🤣🤣🤣🤣.ආව් ආව් හ්‍යුන්ට ලැජ්ජා හිතිලා.

🖤මන් මොන එකටද ලැජ්ජා වෙන්නෙ.පිස්සුද ආ.මල විකාර .

❤️මල විකාර නෙමේ හ්‍යුන් .පඩිපෙළ දිහා බලන්න.

🖤ඒ මොකටද?ඇයි යකෙක්වත් ඉන්නවද?

මන් පඩිපෙළ දිහා බැලුවා.😮😮😮😮.මේ එයාමද?මින්ජි .අම්මෝ මෙයාගෙ ලස්සන.ඇත්තටම ගොඩක් ලස්සනයි .ඒ pink colour frock  එක එයාට නියමෙට මැච් වෙනවනේ.මේ වගේ ලස්සන කෙල්ලෙක්වද එතකොට මන් මැරි කරන්න ඉන්නෙ.ඒත් මේ වගේ කෙල්ලෙක්ව මට හරියන්නෙ නෑ .අනික මට මෙයාට ආදරේ කරන්න බෑ .මන් එහෙම දෙයක් වෙන්න ඉඩ දෙන්නෙත් නෑ .මාව මැරි කරාට පස්සෙ මෙයාම මාව ඩිවෝස් කරයි.මෙයාම මාව අත ඇරල දායි.මේ වගේ ලස්සන කෙල්ලෙක් සතුටින් ඉන්න ඕනෙ .මාත් එක්ක ඉදල දුක් විදින්න ඕනෙ නෑ .මට පුලුවන්නම් මන් දැන්ම මේකට අකමැති වෙනවා.ඒත් මොනා කරන්නද?අප්පගෙ කැමැත්ත මේකනේ.මට මෙයාව මැරි කරන්නම වෙනවා.

❤️🤣🤣🤣🤣 හ්‍යුන් වශී වෙලා.

🖤මන් මේ ලෝකෙට ආවෙ ජිමිනගෙ මන බදින වොයිස් එකෙන්.මේ ජිමිනා දත් ටිකත් එලියෙ දාන් හිනා වෙනවා.මින්ජියි ආන්‍ටියි දෙන්නම අපි ඉන්න තැනට ආවා.මටනම් දැන් මොකක්ද වෙනවා වගේ .අම්මෝ .

❤️ආ මින්ජි ලස්සනයි ආ.මෙයා අද ලස්සනයි නේද යුන්ගි හ්‍යුන්.😏😏😏😏

💟☺️☺️☺️.කුමාවෝ .

🖤මේ ජිමිනට කට වහන් ඉන්න බැරිද දෙයියනේ.මුගෙ කට හින්ද දවසෙක වයිෆ්ගෙන් කනවා මදි නොකියන්න.

💞My Husband 💞 ||MYG|| [Completed ]Where stories live. Discover now