💞 Chapter 04 💞

Start from the beginning
                                    

🖤 යමු.

💟අම්මෝ ඇති යන්තන්.

🖤මොකක් හරි කිව්වද?

💟නෑ යමු කියල කිව්වෙ.

🖤හ්ම්.

💟යුන්ගි එහෙම කිව්වම මන් නැගිට්ටා.මටත් මෙතන ඉදල එපා වෙලා හිටියෙ .මටත් ඕනෙ දැන් ගෙදර යන්න.මම යුන්ගිවත් ඉස්සර කරගෙන ගියා.එයා මට නෝන්ඩියට වගේ හිනා වුනා.ඇයි ඒ.ගියාට කවුද හිතුවෙ මට අකරතැබ්බයක් වෙයි කියලා.දොර ඇරගන්න බෑ කියන්නකෝ.ඇයි ඉතින් පාස්වර්ඩ් එක ගහන්න ඕනෙනේ.ඒක තමා මෙයා මට හිනා වුනේ.ඇයි ඉතින් පාස්වර්ඩ් එක දන්නෙ නැතුව යන්නෙ කොහොමද?😖😖😖😖.මේ මින් යුන්ගිනම් .

🖤කෝ ගියාද ?🤣🤣🤣.

මම කතා කරා විතරයි .මෙයා නැගිටල යන්න ගියා.ගියාට යයි.නවතින්න වෙනවනේ.ඇයි ඉතින් දොර අරින්න පාස්වර්ඩ් එක ඕනෙනේ 😏😏😏.ගියාට නවතින්නම වෙනවා.

💟😠😠😠.

🖤කෝ අයින් වෙනවා ඉතින් .

මම ගිහින් පාස්වර්ඩ් එක ගැහුවා.ඒක ගහල දොර ඇරියා විතරයි මෙයා එලියට පැන්නා.හරියට මන් නිකන් මෙයාව හිරකරන් හිටිය වගේනේ.පුහ් මල කෝලන්.

💟මෙයා හිතලමයි ඒක කරල තියෙන්නෙ .ඒක තමා මාව නැවැත්තුවෙ නැත්තෙ.වස ලැජ්ජාවයි.යුන්ගි ගිහින් පාස්වර්ඩ් එක ගහල දොර ඇරියා විතරයි මන් එලියට ගියා.ලැජ්ජාවෙ බෑ දෙයියනේ.බැරි වෙලාවත් මෙතන ඔප්ප හිටියනම් මට හිනා වෙයි.මට වෙන්නෙ වළක් කපන් වැලෙලෙන්න තමා.😖😖😖😖.හොද වෙලාවට ඔප්ප ගියේ.මම යුන්ගි එක්ක කාර් පාක් එකට ආවා.එයා කාර් එකට නැග්ගට පස්සෙ මමත් කාර් එකර නැග්ගා.මමනම් එලිය බලාගෙනමයි ගියේ.එයා දිහා හැරිලවත් බැලුවෙ නෑ .අපේ ගෙදර ගාවට ආවට පස්සෙ මම කාර් එකෙන් බැස්සා.

🖤 Aunty  ට කියන්න මට වැඩක් තියෙන නිසා ගියා කියලා.

💟එහෙම කියල මෙයා යන්න ගියා කියන්නකෝ.ආශ් මේ යුන්ගිනම්.මමත් ගේ ඇතුලට ගියා.ඇතුලෙ අප්පයි ඔම්මයි දෙන්නම හිටිය .මන් ගිය ගමන් ඒ දෙන්නව බදාගත්තා .අපි එක එක දේවල් කතා කරා.

Minji's Mom- කෝ යුන්ගි පුතා.ඔයා එයා එක්ක නේද ආවෙ.

💟ආ එයාට වැඩක් තියෙනවා කියලා ගියා.

Minji's dad- මගෙ පොඩි කෙල්ලෙ දැන් ලොකු වෙලා.හෙට එතකොට ඔයා එන්ගේජ් වෙනවා.මට විශ්වාස කරන්නත් බෑ .

💟🙂🙂🙂

Minji's Mom- දුව ඔයා මේකට කැමතියි නේද?

💟නේ.🙂🙂🙂.

ඒ දෙන්න කැමතිනම් මාත් කැමතියි .එයාලට දුකක් දෙන්න ඕනෙ නෑ .

Minji's dad-  එහෙනම් හරි.

💟ඔම්මා කෝ අනේ ඔප්පා.

Minji's Mom-  එයා ආව ගමන්  ඇමරිකා ගියා.හෙට හවස් වෙද්දි එයි.

💟හ්ම්.




















































Next day.
At the party.

Minji's Mom- දුව අද ඔයා ගොඩක් ලස්සනයි .

💟☺️☺️☺️.කුමාවෝ ඔම්මා.

Minji's Mom-  දුව ඔයා ඇත්තටම කැමතියි නේද මේ එන්ගේජ්මන්ට් එකට මට කියන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Minji's Mom-  දුව ඔයා ඇත්තටම කැමතියි නේද මේ එන්ගේජ්මන්ට් එකට මට කියන්න .

💟 ඔම්ම මන් කිව්වනේ මන් කැමතියි .🙂🙂🙂.මන් ඇත්ත කියන්නෙ.යුන්ගි ටිකක් නපුරැයි වගෙ තමා.ඒත් මන් හිතන්නෙ නෑ එයා ගොඩක් නපුරැයි කියලා.මැරි කරාට පස්සෙ ඔක්කොම හරි යයි ඔම්මා.පෙනුමෙන් මනුස්සයෙක්ව මනින්න බෑනේ.ඔම්ම බය වෙන්න එපා යුන්ගි මාව හොදට බලා ගනියි. ඔම්ම මේක ඇරේන්ජ් මැරේජ් එකක් තමා.ඇරේන්ජ් මැරේජ් එකකින් වුනත් ආදරයක් ඇති වෙන්න පුලුවන්නේ .ඔම්ම ඒ ගැන හිතන්න එපා.බලන්න මන් සතුටින් ඉන්නෙ.😁😁😁😁.

Minji's Mom-  මගෙ පිස්සු කෙල්ල.එහෙනම් අපි පල්ලෙහට යමු.

💟ඕකේ.

මම ඔම්ම එක්ක පල්ලෙහට යන්න හැදුවෙ .ඒත් එකපාරටම ..

To be continue ..

එක පාරටම වුනේ මොකක්ද කියලා ඊලග එකෙන් කියන්නම් හොදේ.
Good morning චින්ගුලා .

අහන්න දෙයක් තියෙනවා  happy ending  ද ඕනෙ ඔයාලට.

සරංහේ .
Jeon Seni
💜️💜️💜️

💞My Husband 💞 ||MYG|| [Completed ]Where stories live. Discover now