අැබැද්දියක්

801 145 46
                                    

උදේ breakfast එක ගන්නවත් සෝ යන්ග් පහලට ගියෙ නෑ. අැල්ෆා breakfast එක කෙල්ලගෙ කාමරයට යවපු නිසා කාමරේ ඉඳන්ම අාහාර ගත්තා. හිතේ කොල්ලා ගැන පොඩි කැමැත්තක් අැතිවේගෙන එද්දිම ජංකුක් කරපු දේ කෙල්ලට ගෙනාවෙ කලකිරීමක් වගේම දුකක්.

අාපහු වතාවක් කාමරේ දොර අැරගෙන අාව ජංකුක් දිහා සෝ යන්ග් බැලුවෙ නෑ.

[සෝ යන්ග්, ඔහොම කරන්නෙපා please. I miss you]

කෙල්ලගෙ ඔළුව අැතුලෙන් අැහුන දේ නිසා කෙල්ල ජංකුක් දිහා බැලුවෙ තමන්ගෙ හිස අත් දෙකෙන්ම අල්ලගන්න ගමන්.

[මොකද මේ ඔයා හොඳින්ද?]

[කොහොමද මෙයා කතා කරන්නැතුවම මෙයාගෙ කටහඬ අැහෙන්නෙ. අාහ් මට පිස්සුද. එ් මදිවට මගෙ උරහිසත් රිදෙනවා.]

ජංකුක්ගෙ තොල් හෙල්ලෙන්නැතුවම කොල්ලගෙ හඬ කෙල්ලගෙ ඔළුව අැතුලෙන් අැහෙද්දි කෙල්ල කලේ ඔය විදියට හිතපු එක. මාක් කරාට පස්සෙ දෙන්නටම හිතින් කතාකරන්න පුළුවන් කම ලැබෙනවා කියලා සෝ යන්ග් දැනගෙන හිටියෙ නෑ.
එ් නිසයි ජංකුක් ලූනා ගාවට අැවිත් කෙල්ලට එහා පැත්තෙන් වාඩි වුනේ.

"ලෙඩක් නෙමෙයි ඕක. මාක් කරාට පස්සෙ ඔය දේ සාමාන්‍යයි." කොල්ලා කිව්වෙ හිනා වෙලා.

සෝ යන්ග් අැස් ලොකු කරලා බැලුවෙ පුදුමෙන්.

"මේ සලකුනෙන් ඔයා මට අයිතී කියලා අඟවන්නෙ. තේරුනාද මගෙ මේට් ට?" කොල්ලා අැහුවෙ අාදරෙන්.

කෙල්ල ඔළුව වැනුවා.

"මියානෙ ඔයාගෙ අකමැත්තෙන් එහෙම කරාට. සීයව බලන්න ඕන්නම් මන් එක්කන් යන්නම්. හැබැයි සෝ යන්ග් හිතුවක්කාර වෙන්න එපා හරිද?"

කොල්ලා එහෙම කියාගෙන room එකෙන් පිටවුනා. කෙල්ලත් වෙන අැඳුමක් දාගෙන පහලට අාවා. ජංකුක් සෝ යන්ග්ව අරගෙනගියෙ කෙල්ලගෙ සීයව  බලන්න.

"සීයේ....." කෙල්ල කෑගැහුවෙ ලේ පෙරාගෙන හිටපු වයසක මනුස්සයා දැකලා.

"යු....න්....හී..." වයසක මනුස්සයා සෝ යන්ග්ව දැකපු ගමන්ම කතා කරේ ගොඩක් අමාරුවෙන්. වයස නොසලකාම වද දීපු එකත් එ්කට හේතුවක් වුනා.

HEALER [COMPLETED]Where stories live. Discover now