Chapter 15 ( Sew )

1.3K 253 29
                                    

"couple එකක් ඉන්න කාමරේකට ඔහොම එක පාරටම යනවද ආ.. දොරට තට්ටු කරලා යන්න දන්නේ නැද්ද...?"

"ඔයා!! " කොහොන් ද මන්දා tae ත් එතනට ආවා.මේයා මාව follow කරනවද මන්දා.ලගදිම මං මුට දෙනවා හොදවයින්.

"මොන ද හැම වෙලේම කල්පනා කරන්නේ.. ම්ම්.. හැම වෙලෙම හිතෙනවා ඒත් කතා කරන්නේ අඩුවෙන්.."

"ඔයාට ඒවා අදාල නෑනේ!! මාව ආයෙමත් follow කරලා අහුවෙන්න එපා! ඔයාට තේරුන ද..! "

"කවුද ඔයාගේ පස්සෙන් ආවේ.. මට වෙන වැඩක් නෑ කියලා හිතුවද.. "

"ඉන්නවකෝ මං ඔහේට! " මං tae ගේ පැත්තට පැන්නත් මට හිතා ගන්නත් කලින් එයා මගෙන් එහාට පැනලා මාව බිත්තියට කොටු කලා. තත්පර ගානක් යනකන් මටත් තේරුනේ නෑ මොකද වුනේ කියලා.

"වැඩ්ඩෙක් කියල ද හිතන් ඉන්නේ ආ.. කෙල්ලේ "

"ඔව්.. ඇයි මොකද? එහාට යනවා.. "

"ආ.. බලාගෙන බලාගෙන.." හරිනේ ඔය කලේ වැඩක් මේ මනුස්සයට මාත් එක්ක තියෙන ප්‍රශ්නේ මොකක් ද ආව් මගේ කකුල!! අපි දෙන්නම බිම වැටුනා.

"මාව අතාරිනවා.. අයින් වෙනවා!! "

" මං නෙවෙයි! ඔයා මගේ ඇගින් අයින් වෙනවා.. "

අපි දෙන්න කැරකිලා මරු වුනා.නියමයි මෙයාගේ බර !මෙයා මොකද ඒ පාර කන්න වගේ බලන් ඉන්නේ..

අපි දෙන්නම බිම වැටිච්ච පාර එකම වෙලාවේ හිට ගන්න උත්සහ කරපු නිසා දෙන්නගෙන් කාටවත් නැගිට ගන්න බැරි වුනා

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

අපි දෙන්නම බිම වැටිච්ච පාර එකම වෙලාවේ හිට ගන්න උත්සහ කරපු නිසා දෙන්නගෙන් කාටවත් නැගිට ගන්න බැරි වුනා. එතකොටම අක්කයි junkook එතනට ආවා. ඒ දෙන්න අපි දෙන්න දිහා බලන් ඉන්න ගත්ත.

කට ඇරන් බලන් ඉන්නේ නැතුව මට නැගිටින්න උදව් කරනවකෝ. මේ මනුස්සයව මගේ ඇගින් අයින් කරහන් කවුරු හරි..

The Alpha's mysterious luna [ COMPLETE ]حيث تعيش القصص. اكتشف الآن