Chapter 22 - 2 ( Sew )

1.3K 273 65
                                    

"හොදයි! අපි මේ රැස්ව සිටින්නේ.. අපගේ හිතාදර sew සුවවීම හා අප හැම නැවත් එක් වීමේ ප්‍රීතිය නිමිත්තෙනි.." jin හිටගෙන කියෝගෙන ගියා.

"මොක ද ජින් හ්‍යොන් ඔහොම කතා කරන්නේ.. "jimim හිනා වෙන්න ගත්තා.

"ඉන්නවකෝ ටිකක් මැද්දෙන් පයින්නේ නැතුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ඉන්නවකෝ ටිකක් මැද්දෙන් පයින්නේ නැතුව.."jin කිව්වා.

"මට ඔය සෝජු බෝතලේ එවන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මට ඔය සෝජු බෝතලේ එවන්න.." මං අක්කා දිහාවට අත් දික් කරන ගමන් කිව්වා.

"ඔය බෝතලේම බොන්න ඔයාට - " Tae කියන්න ගිය දේ ඉවර කරන්නත් කලින් අක්ක දුන්න බෝතලේ ඉවර කලා.

"අහ් හරි.." Tae කිව්වා.

"වා.. sew ඔයාට හොද පලපුරුද්දක් තියෙනවා වගේ.." jimin බොන ගමන් කියන්න ගත්තා. Jimin ආරීගේ කර වටෙ අතකුත් දාන් හිටියේ.. එතකොට අනිත් කපල් එක නන් වෙන් වෙලා හිටියේ.. junkook වැරදි නෑ කියලා ඔප්පු වුනත් අක්ක තාම එයාව සමාව දීලා නෑ. Junkook පැත්තකට වෙලා අක්කා දිහා බලාගෙන සෝජු බීගෙන බීගෙන යන්වා. අක්ක නන් ඕවා බොන්නේ නැති නිසා ජූස් එකක් ද කොහෙද බොන්වා. අනිත් අයත් හරි හරියට කියෝ කියෝ කන්න යි බොන්නයි ගත්තා. එකපාරටම සෝජු බෝතලයක් මයික් එකක් විදියට අරන් හොබී නැගිටලා රැප් එකක් වගේ එකක් කියන ගමන් නටන්න ගත්තා. ටිකකින් ජිමිනුයි ජිනුයි ඒකට එකතු වුනා.. ඇත්තටම මට හිතා ගන්න බෑ ජින් හිනා වෙන විදිය ගැන හක හක හක ගාලා.. හුස්ම හිරවෙයි කියලා මට වෙලාවකට හිතෙනවා.

The Alpha's mysterious luna [ COMPLETE ]Where stories live. Discover now