Chapter 11 (Dew)

1.5K 279 79
                                    

"අම්මා!!!! " චූටි ගැහැනු ලමයෙක් කෑ ගහගෙන එයාගේ අම්ම ලගට දුවන්න ගත්තා..ඒත් එයා යනකොට පරක්කු වැඩියි..එයා දුවන පැත්තෙ හිටිය ගැහැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි හොදටම පිච්චෙනවා..ඒ දෙන්නගේ මූන ඇග හොදටම පිච්චිලා වගේම වෙඩි පාරවල් ඇගේ තිබුනා..ඒක බලන් ඉන්න බෑ..මං මට ම කියනවා දැන් නැගිටින්න dew මේක ගොඩක් නපුරු හීනයක්..එයාලා හිටිය ගේ ත් හොදටම ගිනි ගන්නවා..ඒ ගෑනු ලමයත් බාගෙට පිච්චිලා.ඒ වගේම ඒ ගෑනු ලමයා හොදටම අඩනවා..අඩලා එයාගේ ඇස් හොඩටම රතු වෙලා..ඒ එක්කම මං දැක්ක පිටි පස්සෙන් තව කවුද තුවක්කුවක් මේ ලමයා දිහාවට අල්ලන් ඉන්නවා..

" ඉක්මනට ඉතනින් අයින් වෙන්න පැටියෝ!" මං හයියෙන් කෑ ගැහුවත් ඒ ලමයට ඇහුනේ නෑ..එයා අම්මා' තාත්තා' කිය්ලා කෑ ගහ ගහා අඩනවා..

"එහෙනන් ඔයාගේ දෙමව්පියෝ ලගටම යන්න පොඩි එකෝ!" ඒ මිනිහා ඒ ලමයට වෙඩි තිබ්බා..මට එක පාරටම හයියෙන් කෑ ගැහුනේ එබේටමයි...

ගොඩක් වැඩ තිබුන නිසා ගෙදර ආපු ගමන් ම වගේ මට එහෙම්මම නින්ද ගිහින්..ආ..phone එක රින් වෙන සද්දෙට ගැස්සිලා නැගිට්ටුන මම කලබලේට phone එක ගත්තෙ.

"අම්මෝ..! කවුද මේ..misscall 159 " මං call back කරන්න හදද්දිම නංගිගෙන් call එක්ක ආවා.

"හෙලෝ! අක්කේ.."

"ඔව්..නංගි කියන්න..?"

"මං අද එනවා..දැන් මේ එන ගමන්..තව ටිකකින් ගෙදර එන්වා.."

"ඈ..ඔයා එනවා කියලා කිව්වෙවත් නෑනේ ..'

"ඇයි කිව්වේ.."

"කවද්ද ...කොයි වෙලේද.."

"ම්ම්..තත්පර 3 විතර වගේ කලින්..මං දැන් තියෙන්වා..ආ..අක්කේ මට කන්න මොනා හරි හදලා තියන්නා..bye!"

වෙනදා වගේම මං උත්තරයක් දෙන්න කලින් එයා cut කලා.මාත් හිනා වෙවී කන්න මොනා හරි හදන්න ගියා.

Time passed

"ආ...ඇවිත් වගේ.." bell එක වදින සද්දෙ ඇහුනත් එක්කම මං කර කර හිටිය වැඩේ නවත්තලා දොර අරින්න ගියා.

"ඉන්න..එනවා.."

මං දොර අරිද්දි එතන හිටියේ මං බලාපොරොත්තු වුන කෙනා නෙවෙයි...( කියවන්න කලින් gess කරන්න😁 කියන්න බලන්න..😁)


























































































































The Alpha's mysterious luna [ COMPLETE ]Donde viven las historias. Descúbrelo ahora