Chapter 5 (Dew)

1.5K 294 17
                                    

Other part ot the story before the dinner             @ packhouse

"Hey! Junkook කොහොමද?" යුන්ගි ඇහුව.

"වරදක් නෑ යුන්ගී" Junkook උත්තර දුන්නා.

"කෝ..Tae? අද එනවා කිව්වාට ආවේ නෑනේ....?" නම්ජූන් ඇහුවා.

"ඔව්.. එයා තව දවස් දෙකකින් එන්නේ."

"ඔය දෙන්නා ගිහින් බැලුවද? මොකද එතන වෙලා තියෙන්නේ...." නම්ජූන් ඊලගට කලබලෙන් වගේ ඇහුවා.

"ඔව්.. අපි ගිහින් බැලුවා. ඒත් අපි යනකොටත් මින් මැරිලා." Jimin කිව්වා.

"එහෙමද....එයා අපිට හිටිය හොඳ beta කෙනෙක්." J hope කිව්වා.

"කව්ද මේක කරන්න ඇත්තේ... මූන් කුමරිය ???" නම්ජූන් ඇහුවා.

"වෙන්න පුලුවන්. එයා blackpack එකේ Alpha ව හොයනවා.එයාව හොයාගන්න කන් එයා වැඩේ අතහරින එකක් නෑ. එයා එයාගෙ ඉස්සරහට එන ඕන කෙනෙක්ව දෙපාරක් හිතන්නෙ නැතුව මරනවා." Junkook කිව්වා.

"ඒත් මින් අපේ පැක් එකේ නේ.. එයා සාමාන්‍යයෙන් අනිත් අයව මරන්නේ නෑනේද? "ජින් ඇහුවා.

"ඔව්... මින් එයාව තරහා ගස්සන්න ඇති. මූන් කුමරිය එන එන්නම දරුණු වෙනවා..." Jimin කිව්වා.

"අනික...මින් එයාව දැක්කනේ...තාම මූන් කුමරියව කවුරුත් දැකලා නෑ.. මොකද එයාව දැකපු කවුරුත් දැනට ජීවතුන් අතර නෑ." J hope කිව්වා.

"හ්ම්..." Junkook කල්පනාබරව කිව්වා.

"මොකද Junkook? මොනවද කල්පනා කරන්න?" J hope ඇහුවා.

"ආ....අපේ Alpha ට එයාගේ Lunaව අද හම්බවුනා." Jimin හිනා වෙවී කිව්වා.

"කොහෙදි ද?" කට්ටියම එක පාරම ඇහුවා.

"මෙහෙදි. මේ දැන්. ඔයාලා දන්න කෙනෙක්." Jimin කිව්වා.

Junkook හිනා වෙවී Jiminටම ඒක කියන්න දීලා බලන් හිටියා.

"Dew...එයා තමා අපේ Alphaගේ Luna."

_ _ _

Dew's pov

මායි නංගියි restaurant එකට එනකොට කට්ටියම ඇවිත් හිටියේ.

අපි ගියාට පස්සේ අපි එයාලත් එක්ක කතා කරන්න ගත්තා. නංගි නම් හෝ ගාලා කියවනවා. ඒත් මගේ නම් අවදානේ තිබුනේ Junkook ළඟ.

The Alpha's mysterious luna [ COMPLETE ]Where stories live. Discover now