Chapter 8 (Sew)

1.5K 263 41
                                    

@ thailand

"ආ..තාම තමුසෙලාට හොයා ගන්න බැරි වුනා ද???" මන් ලග තිබුන මේසෙට ගහන ගමන් ඇහුව.මන් දැන් thailand ඇවිත් දවසක්ම ගිහින් ඒත් මගේ කට්ටියට තාම යුන් ව හොයා ගන්න බැරි වුන.

"සමහරවිට එයා මෙහෙත් නැද්ද දන්නේ නෑ.." යූරා පැකිලිමකින් වගේ කියන්නේ ගත්තේ මං කොයි වෙලේ හරි එයාගේ බෙල්ල මිරිකන්න බලන් ඉන්න්වා කිය්ලා හිතාගෙන වගේ.

මන් එයා දිහා රවලා බැලුවා.

" මොන මගුලක් ද!! මේ මිහිහා කොහෙද ඉන්නේ මන් දැන් රටවල් කීයක නන් බැලුව ද?"

මූන් කුමරිය ඒ යුන් කියන මිනිහාව දැන් රටවල් ගානේ ගිහින් හොයලා තියෙන්නේ එයා අක්කට ටූනමන්ට් කියකියා කර්න්නේ ඒ මිනිහා ව හොයන එක ඒත් තාම එයාව හොයා ගන්න එයාලට බැරි වුනා.

" සමාවෙන්න කුමරිය.."

ඒ එක්කම beta ලා දෙන්නෙක් ආවා

"ඔව් හොයා ගත්ත ද?"

"න්-නෑ.. අ-අපි හැම තැනම බැලුවා."

"ආ! තමුසෙලා ඕක කියන්නද මෙතනට ආවේ! පලයන් යන්න!! මුන් ගෙන් කිසිම වැඩක් නෑ!" මන් කෑ ගහලා කියලා හයියෙන් හුස්ම ගත්තා.මට එන තරහට... යුන් ව කොහොම හරි හොයා ගන්න ඕනේ.එයා අපිව හොයාගෙන මරන්න කලින්.

"කුමරිය, ඒත් ඔබතුමියට පුලුවන් ද එයත් එක්ක හැප්පෙන්න..ඔබතුමිය තවම-" යූරා කියන්න ගියපු දේ නවත්ත ගත්තේ මට හොදටම තරහ යනවා දැකලා.

" මොකක්?? ඔයාට මාව සැක ද මේ වෙනකන් කව්රු හරි මගෙන් දැනට බේරිලා තියෙනව ද?"

කුමරියගේ ඇස් තරහෙන් නිල් පාට වෙන්න ගත්තා.එයා කරන හැම දෙයකින්ම එයාගේ තරහ හොදාකාරවම පෙනුනා.

"නෑ..සමාවෙන්න කුමරිය!" යූරා ඉක්මනින් කිව්වා.

"සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න ! උබලට ඒක විතරයි හරියට කියන්න පුලුවන්."

එක්කම එතනට තවත් beta ලා තුන් දෙනෙක් ආවා.එයාලා ආවේ හරිම කලබලෙන් කුමරියයි යූරායි දෙන්නම එක් පාරට එයාලා දිහා බැලුවා

The Alpha's mysterious luna [ COMPLETE ]Where stories live. Discover now