මේ ඒක නෙමෙ කාටවත් කියනවා එහෙම නෙමෙ😒 විශේෂයෙන් අර තුන් කට්ටුවට හොදේ😶😒

හැල්මොනි බලද්දී ඕන එපා කරපු සෙට් එකම බලලත් ඉවරයි 🙊😂

Yoongiiii -: "ආහ් ඔය අද අපේ ජූනා ආදරේ ප්‍රකාශ කරන්න යන්නේ..."

Jk -: "මොකක්🙄😶"

Hobi -: "වෙන්ඩ බෑහ්හ්😶😶"

Tae :- "ඔව් යුන්ගී හියොන්ග් හරි මිනිහා මල් පොකුරකුත් අරන් ගියේ😁😂"

Hiyu :- "හරි ඔය කට්ටිය ආවේ මොකද දැන්...🙄🙄"

Yoongiiii :- "අපිද අපි ආවේ ගයූව එක්කගෙන යන්න practice වෙන්න...
අනික සමරනායක අන්කල් කතාත් කලා ගයූට එන්න කියලා...ඒකයී මේ එක්කගෙන යන්න ආවේ..."

Halmoni -: "ආහ් ඒනම් ඉන්න මන් කට්ටියට මොනාව හරි හදන්න... කුකි ඔය ගයුවව ඇහැරවන්න..."

හැල්මොනි ගියා කස්ටියත් එක්කගෙන එලියට අර කොල්ලො හතර දෙනයි ගයූවයි තාම කාමරේ...

Tae :- " Little princess නැගිටින්නයි කිව්වෙ😒"

Gayu :- "කවුද අනේ ටේටේ වගේ කතා කරන්නේ🤧😴"

Yoongiiii :- "ටේටේ වගේ නෙමෙ ටේ තමා කතා කලේ කෝ කෝ නැගිටින්න"

යුන්ගී කුකීගේ අත්දෙකේ ඉන්න ගයූට කතා කරනවා...කුකී නම් වෙන ලෝකෙක ඉන්නේ ගයූගේ මූණ දිහා බලන සමථ භාවනාවේ යෙදෙන ගමන් වගේ...

යුන්ගී ඉතිම් කුකුල් කේන්තිකාරයෙක් නේ... කුකීගේ අතින් ගයූව උස්සලා හෙලෙව්වා...

කුකී හොද සිහියට ආවේ දැනුයි...
"යාහ් යුන්ගී හියොන්ග් මොනාද කරන්නේ😑😤😒"

ගයූවා දැන් තමා සුපිරියට ඇහැරුනේ...ඇහැරිලා බලද්දී යුන්ගී වඩාන් හොලවනවා😂

Gayu -: "හෑහ් ඔප්පා😒 මගේ නින්ද කැඩුවා නේද 😑"

Yoongiiii -: "අපිට practice කරන්න යන්න තියනවා මතක නැද්ද ගයූ😒🙄"

Gayu -: "ඒක නම් මට හොදට මතකයි ඇයි යකොව් මාව හෙල්ලුවේ ගහප් පයින්...😒😤"

ගයූ යුන්ගීව එලවගෙනම ගියා...යුන්ගී දුවනවා හරි හරියට... කුකී හිනා වෙලා අද ඉවරයි මූ නම් කියන බැල්මක් දාලා හිනා වෙනවා😂

Tae -: "අද ඉවරයි අපේ පුරු පුරු පූසා...ගයු හෙනට කොනිත්තනවා දන්නවා ද😂"

♡ 𝙳𝚛𝚎𝚊𝚖 𝙷𝚎𝚊𝚛𝚝𝚜 ♡ || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now