හැදින්වීම

2.9K 229 93
                                    

මම ඉස්සෙල්ලම කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කෝ ඒනම්....

   මේකේ ඉන්න ගෑනු ලමයට අමුතු බලවල් තියනවා... එයාලට එයාලගේ බලය අනුව එයාලට ලැබී තියෙන ස්වරූපයට හැඩ ගැහෙන්න පුලුවන්....

මේකේ අපි කවුරුත් දන්න BTS සාමාජිකයන් කතාවට යොදාගෙන තියනවා...කතාවට අනුව තියෙන දේවල් එයාලගේ සැබෑ ජීවිතය සමග සමාන වෙන්නෙ නෑ හොදේ 💗🙌🏻😁 අන්න ඒ බව කරුණාවෙන් මතක් කර සිටිමි....

හොදයි අපේ කතාවේ ප්‍රධාන චරිත වෙන්නෙ මේ දෙන්නයි...

ගයූ

මෙයා මෙහෙම අහිංසක පාටට පෙනුනට තැනේ හැටියට මෙයාගේ අහිංසකභාවය වෙනස් වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා මෙහෙම අහිංසක පාටට පෙනුනට තැනේ හැටියට මෙයාගේ අහිංසකභාවය වෙනස් වෙනවා... මෙයාට ලැබී ඇති බලය අනුව මෙයාට හාවෙක් ගේ ස්වරූපය ගන්න පුලුවන් වෙන අතර සත්තුන් සමග කතා කිරීම , අනිත් අයගේ බලයන් පාලනය කරන්න පුලුවන් වගේ දේවල් මෙයාට කරන්න පුලුවන්....

ජියෝන් ජන්ග්කූක්

මෙයාට පුලුවන් කට්ටියගේ අතීත සහ අනාගතය බැලීමේ හැකියාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මෙයාට පුලුවන් කට්ටියගේ අතීත සහ අනාගතය බැලීමේ හැකියාව...තව දෙයක් මෙයාට පුලුවන් හිත් කියවීමේ හැකියාව... මේ ඔක්කොම හැකියාවන් එයාලට ලැබිලා තියෙන්නේ එයාගේ පරම්පරාවෙන් ලැබෙන බලයන් වල ඊලග උරුමකරුවා ලෙසටය...

මේක හොදද දන්නෙ නෑ කතාව ඒත් මගේ උපරිමයෙන්ම ලියනවා කියලා ඔයාලට කියනවා... මේක මන් ලියන්නෙ මන් O/L කරන අස්සේ මට මහන්සි දැනෙන නිසා පොඩ්ඩක් හිතීමේ හැකියාව පාවිච්චි කොරන්න 😶😅😅

මන් ගොඩක් කාලයක් තිස්සෙ ලියන්න හිතාගෙන හිටිය එකක්... මන් අනිත් authors ලව නම් කොපිකරන්නෙ නෑ මම මගේ විදිහට පුලුවන් උපරිම මට්ටමෙන් ලියන්නේ 😊😊

                                           Author :-  GAYU

♡ 𝙳𝚛𝚎𝚊𝚖 𝙷𝚎𝚊𝚛𝚝𝚜 ♡ || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now