12 කොටස

478 90 94
                                    

"හලොව් අපි ආවා...." කෑගහගෙන ආවේ කවුරුත් නෙමෙ කොල්ලො හත් දෙනාම අද practice වලට....

හැබැයි එක්කෙනෙක් නම් පෝන් එක කොට කොට ඉන්නවා ඒක දිහා බලාගෙන....

"මොකද කුකීයෝ ඔහොම ඉන්නේ" ජිමිනා ඇහුවට කිසි ගානක්ම නැතුව ආයේ පෝන් එක දිහා බලාගෙන ඉන්නවා...

අඩූ මූ මාව ගනන් ගන්නේ නෑනේ දෙන්නම් මූට.... ජිමිනා කුකීගේ කන ගාවට ගිහින් "කුකීයෝඕඕඕඕඕඕ"
ලතෝනියක් දුන්නා...

"මොකද යකොව්....කන අස්සේ ඉදන් කෑගහන්නේ මොන වාත පරානයක් ද...
ගහනවා තොට තව සෙන්ටිමීටර දහයක් කොට වෙන්න....."

කුකීයගෙ වෙඩිමුරේ ඇහැනා විතරයි ජිමිනා කම්පියුස් වෙලා හොල්මන් වෙලා ඉන්නවා....

"කුකී මචන් පොඩ්ඩෝ ඔයාට මොකො අවුල....අපි අද ගයූගේ ගෙවල් පැත්තේ ගිහින් එමු ඒනම්..." කවදාවත් නොමැතිව අද මේ රැප්කාරයා මොකාටද එන්නේ කියලා බනියා බලද්දීම "ඔව් ඔව් මගේ පොඩ්ඩක් හිත කියවලා බලපන්කෝ..." නම්ජූන් කියද්දී බනියා ඉතිම් මොනා කරන්න ද කියෙව්වා...

නම්ජූන්ගේ සිත -:

"ඒහ් කුකීයෝ ඔව් ඔව් තෝ කියවනවා කියලා මන් දන්නවා 😁😁 හායි කුකී😁
මේමයී මට කෙනෙක්ව හිතට අල්ලලා ඉන්නේ ගයූගේ යාලුවෙක්...ඔයා ගයූට පැණිය දාන්න යන එකේ මාවත් අරන් යන්නකෝ ආහ්🤭🤫මේ අරුන්ට කිව්වොත් සතියක් යනකන් නොමිලේ බනානා මිල්ක්ෂේ නැති වෙනවා හොදේ 🤑😁"

නම්ජූනගේ රැප් එක අහන් හිටිය කුකී "ආහ් ඒනම් යමුකෝ යමුකෝ... ඒයී කොටා ඔයා එනවද එහේ යන්න..." ජිමිගෙන් ඇහුවා...

"ආහ් එන්නම් ඒනම් ඔයාලා කියනවා නම්.... පොඩ්ඩක් ඉන්න කවුද කොටා😑"

"දැන් මන් කොටා කියද්දී ඔයාමනේ කතා කලේ ඒ හින්දා ඔයා දන්නවා කොටා කියන්නෙ ඔයා කියලා ජිමිනෝ🤣" කුකී බඩත් අල්ලන් කිය කිය හිනා වෙද්දී ජිමිනට ඌරු ජුවල්... ජිමින් ගස්සගෙන ගිහින් කාර් එකට නැග්ගා...

කට්ටියම ගයූගේ ගෙදර යද්දී ගයූ ගෙදර හිටියේ නෑ...කුකී ගේ ඇතුළට ගිහින් හැමතැනම සර්ච්පාරක් දානවා...ඒත් එක්කම ,

Minsu :- "අහම්...අහම්...කවුද ඔයාලා...දැකලා පුරුදුයි😒🙄"

ඒත් එක්කම කුකීයටයි ජිමිනටයි පේනවා උස හාදයා පොඩ්ඩක් මනමාල හිනාව දානවා කෙල්ලට... දෙන්නටම තේරුනා මෙතන මේ මංගල්ලය තමා කියලා🤐

♡ 𝙳𝚛𝚎𝚊𝚖 𝙷𝚎𝚊𝚛𝚝𝚜 ♡ || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now