2 කොටස

859 124 226
                                    

"Wooow super Idea Gayu..." කියලා අන්කල් නැගිටලා අත්පුඩියක් ගහලා හිනා වුනා... මට මහ අමුතු හැගීමක් ආවා මම නිකන් අදුරන කෙනෙක් වගේ 🤷🤷🤷🤷

Jeon Jungkook Pov ^°^

අද ජින් හියුන්ග් කිව්ව විදිහට Kim director ගාවට යද්දී මන් දැක්කා ටිකක් මන් දැකලා පුරුදු කෙනෙක් වගේ එක්කෙනෙක්ව.... ආහ් මේ ඉන්නෙ අද මගේ ඇගේ හැප්පිලා ගස්සගෙන ගිය කෙල්ල නේද....

"ආහ් ජන්කූක් ඔයා ආවද..... අද අපි මේ වැඩක් සාකච්ඡා කලා... එන්නකෝ ඔයාටත් කියන්න... ඉදගන්න...." කියලා ඩිරෙක්ටර් මට කියද්දී මන් දැක්කා කෙල්ල බරටම කතාවක් කෝල් එකක...
පුහ්😏😏 මන් හිතන්නේ එයා තාම මාව දන්නේ නෑ වගේ....

"ම්ම්ම්ම්.... මිස් ගයූ ඔයාට පුලුවන් නම් එන්න කතාවට...."කියලා ඩිරෙක්ටර් කිව්වා...

ඕහ් මන් දන්න හැටියට මිස් ගයූ කියන්නේ අපි අතරේ ගොඩක්ම ජනප්‍රිය සහ අපේ ෆෑන්ස්ලා පවා ගරු කරන චරිතයක්....එයාට හොදට සින්දු කියන්න ඩාන්ස් කරන්න පුලුවන්...මන් හිතන විදිහට ඊලගට බිග් හිට් එකේ ඊලගට chairman ලු 👀👀👀
(😊👀හුදෙක් කතාව සදහා පමණයි...)

මන් දන්න විදිහට නම් අපි කවුරුත් එයාව වැඩිය දැකලා නෑ...ස්ටේජ් වලට එන්නෙ කලාතුරකින්... එයාලා ඉදිරිපත් කරනවා කියන්නෙ හැම Fandom වලම fans ලා උතුරනවා කියන එක තමා...👀

"ආහ් කියන්න ඩිරෙක්ටර් අන්කල්..." කියලා අද මගේ ඇගේ හැප්පුන කෙල්ල ඩිරෙක්ටර් ගාවට ආවේ නැතෑ....😨හනේ දෙයියනේ මම මොකක්ද මේ කරගත්තේ... ජන්ග්කූක් අද ඔයා ඉවරයි...කියලා මටම කියාගත්තා...

"මිස් ගයූ මේ ඉන්නේ අපේ BTS Band Team එකේ මෙම්බර් කෙනෙක්.... එයාගේ නම Jeon Jungkook.... " කියලා මාව අදුන්වලා දුන්නා....

"ආහ් ඇත්ත ද.... Nice to meet uu Jungkook...." කියලා එයා කිව්වෙ නැතෑ.... සමහර විට මාව අමතක ඇති..මොකද මම මාස්ක් එක දාගෙන නේ හිටියේ....

Gayu's pov ^°^

මෙච්චර වෙලා ඩිරෙක්ටර් අන්කල් එක්ක කතා කරලා ඉවර උන ගමන් මට මතක් උනා මගේ පුංචි පවුලක් වගේ හිටපු යාලුවො සෙට් එක...අපි හැමෝම එක පවුලක් වගේ රන්ඩු කරගෙන හිනා වෙලා සතුටින් හිටියා...ඒත් අපි හත්දෙනා අපේ හීන වලට යද්දී අපි කට්ටියම හම්බ වෙන්න පවා අමතක උනා...අපේ කට්ටියව ඒ කාලේ හැදින්වුයේ ගොඩක් අය Purple Heart fam එක කියලා... ගොඩකාලෙකින් නිසා කට්ටියගේ phone numbers එහෙම වෙනස් කරලා... ඒ හින්දා එයාලව හොයාගන්න මම පුදුම මහන්සියක් උනේ...අන්තිමේදී කොහොම හරි මගේ ට්වීනී හෙවත් හියුන් ගේ නම්බර් එක හොයා ගත්තා....

♡ 𝙳𝚛𝚎𝚊𝚖 𝙷𝚎𝚊𝚛𝚝𝚜 ♡ || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now