CHAPTER 50 - Final

Start from the beginning
                                    

🙋‍♀️ "අලුත් ඒජන්සි එකක්නේ අයියා. මුල් දවස් හන්දා ගොඩක් නිවාඩු ගන්න බෑලු."

🙎‍♂️ "ඔව් හැබැයි ඒකත් තියනවා. ඒත් මට කෝල් කරන්න හදිසියක් උනොත්..මන් මූරින්ටත් කියලා තියන්නම්."

🙋‍♀️ "අජුම්මා ඉන්නවනේ. "

🙎‍♂️ "කමක් නෑ කෝකටත් කෝල් කරන්නකෝ අපිටත්."

"කුකී. ජින් හ්යුන්ග් ට නම් බබාට නමක් දාන්න දෙන්න එපා. "

එක පාරටම හෝසොක් කෑ ගහනකොට මන් බැලුවේ ඇයි මෙහෙම කිව්වේ කියලා. මගේ හිතේ තිබ්බ ප්‍රශ්නේ හන්සූ ඇහුවා හෝසොක් ගෙන්.

"ඇයි?"

"ගොන් සාර්ලිස් 13 කියලා කියයි. "

හහ් හහ් හහ් හහ්

මන් හිතුවේ නෑ කවදාවත් හන්සූගේ ප්‍රෙග්නන්සි එක මේ තරම් සතුටක් මට ගෙනත් දෙයි කියලා.මන් හරිම සතුටින් හිටියේ ඒකට.

...............................................................

සබ්‍රීනාගේ වර්ල්ඩ් ටුවර් එක කොරියාවටත් ආවා. එකේ අපේ ඩුඅට් එක තියමු කියලා ගොඩක් පාරක් මට එන්න කියලා සබ්‍රීනා කිව්ව හන්දම මන් ගියා. දවස් 6ක් වගේ කෙටි කාලයක් ඇතුලත අපි දෙන්නා එකතු වෙලා ලස්සන පර්ෆෝමන්ස් එකක් ප්‍රැක්ටිස් උනා. මන් සබ්‍රීනාට අපේ ප්‍රැක්ටිස් ටයිම් ගැන කියනකොට එයා පුදුම උනා.

🙋‍♀️ "එච්චර වෙලා?"

🙎‍♂️ "ඔව් සබ්. ඒකෙන් තමයි පර්ෆෙක්ට් පර්ෆෝමන්ස් එකක් එලියට එන්නේ"

🙋‍♀️ "අවුරුදු 10ක් එහෙම හිටියද"

🙎‍♂️ "ඔව් "

සබ්‍රීනාගේ රිහර්සල් බලන්න එහෙම මන් ගියා. මන් තනියම ගියේ නෑ. එක දවසක් මන් ජන්ග්කුක්ගෙන් අහලා හන්සූ වත් එක්කන් ගියා. ජන්ග්කුක්ට හන්සූ ව එහෙ මෙහෙ ගෙනියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.ඉතින් ජන්ග්කුක් හැමවෙලේම මගෙන් ඉල්ලුවා හන්සූව පුලුවන් නම් ඇවිදින්න එක්කන් යන්න කියලා.

🙋‍♀️ "සබ්‍රීනා ලස්සනයි නේද අයියා"

🙎‍♂️ "හ්ම්ම්. ඔව්"

🙋‍♀️ "කුකී කිව්වා මට සබ්‍රීනා අයියට කැමත්තෙන් හිටියා කියලා. "

TEARS  |  Jin Centric  |  Completed Where stories live. Discover now