"හා හා.
ප්‍රැක්ටිස්.
යන්නේ නෑ කොහෙවත්....."ජන්ග්කුක් ආයෙමත් මන් ලගට ආවේ එයාගේ තිබ්බා හැම්දේම නැති උනා වගේ මූඩ් එකකින්.
"හ්යුන්ග් ඇත්තටම මූරින් හ්යුන්ග් මට එහෙම කරාද ? මට රෙස්ටෝරන්ට් එකක් ගන්න තිබ්බා මේ සල්ලි වලින්. අපරාදෙ බිව්වේ එදා. ...."
හහ් හහ් හහ්..
මන් හිනා උන විදිහට ජන්ග්කුක් මන් දිහා බැලුවේ අමුතු විදිහට. නිකන් මන් එයාට ද්‍රෝහි උනා වගේ බැල්මක් තිබ්බේ එයාට.
"ඇයි?"
"මට අමතක උනානේ ඔයත් මූරින් හ්යුන්ග් ගේ යාලුවා කියලා."
ජන්ග්කුක් නැගිටලා ගියා ප්‍රැක්ටිස් කරන්න ආයෙමත්. ඒත් එයා හිටියේ හොද සිහියකින් නෙවේ කියලා මට තේරුනා.
.............................................................
"ලමයි බිල් බෝර්ඩ් නොමිනේශන් තියනවා."
සේජින් අන්කල් අපේ අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා කියනකොට මන් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා. මුල කාලෙදි බිල්බෝර්ඩ් කිව්වම අපිට නිකන් පිස්සු වගේ හැදුනා. බිල්බෝර්ඩ්ස් අවෝඩ් හම්බෙලා හම්බෙලාම දැන් අපිට ගානක් වත් නැති ගානට ඒක පත් උනා.
නොමිනේශන් එනකොටම අපි දන්නවා අවෝඩ් එකත් අපේ අතේම තමයි කියලා.
අපි බිල්බෝර්ඩ් වලට ප්‍රැක්ටිස් වෙන අතරේ හම්බුන නිවාඩුවකට ජන්ග්කුක් කතා කරා මට ගමනක් යන්න.
"කොහෙද යන්නේ?"
"ගියාට පස්සේ කියන්නම්කො."
මගේ ප්‍රශ්නෙට හරියට උත්තරයක් නොදී ජන්ග්කුක් කාට හරි කෝල් කරා..
"ගෙදරද ඉන්නේ..?."
...........
" කිය වෙයිද?.."කවුද කියලා මන් අහන්න ගියේ නෑ. ඒත් එයා යන්නේ අපේ ගෙදර කියලා තේරුනා අපේ ගෙදරට යන පාරෙන් හරවද්දිම.
"ඇයි මෙහෙ?"
"මූරින් හ්යුන්ග් එක්ක කතා කරන්න."
ජන්ග්කුක්ට මූරින් එක්ක කතා කරන්න තියෙන්නෙ මොනවද කියලා මට තිබ්බේ පුදුමයක්.
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...
CHAPTER 44
Start from the beginning