💜️Intro💜️

5.4K 437 40
                                    

Warewolf story and BTSfanfiction

Warewolf ගැන චූටි විස්තරයක් බලන්න ඉස්සල්ලම............ඔයාලට කතාව කියවද්දි වැදගත් වේවී...

Warewolf

ශාපයක් නිසා හෝ පරම්පරාගත ශාපයක් නිසා වෘක මිනිසුන් බවට පත්වෙන අය. මෙයාල ඉන්නෙ ජෝඩු වශයෙන්. එයාල එයාලගෙ mate නැත්නම් සහකාරිය හොයාගෙන mark කරනවා. ඒකෙන් තමන්ගෙ mate තමාට අයිති බව පෙන්නුම් කරනවා. Mark කරද්දි එයලා තමාගෙ mateගෙ බෙල්ලේ සියුම් තැනක් සපා කනවා. ඒ mark එක ජීවිත කාලෙටම තියෙනවා. ඒ වගේම ඒ mark එකෙන් ඒ දෙන්නට සිතින් සන්නිවේදන කරන්න, අනිත් කෙනාගේ වේදනාව, සතුට වගේ හැඟීම් තේරුම්ගන්නත් පුලුවන්.

Alpha

පැක් එකේ නායකයා හඳුන්වන්නෙ මේ නමින්. මෙයාල ගොඩක් ශක්තිමත් වගේම මෙයාලට තියෙන්නේ රතුපාට ඇස්. පැක් එකේ එකමුතකම වෙනුවෙන් මෙයාලා ඕනම දෙයක් කරනවා. මෙයාලගෙ mateව හඳුන්වන්නෙ Luna කියලා.

Beta

පැක් එකෙ Alphaට පස්සෙ ශක්තිමත් wolfලා.  මෙයාලට තියෙන්නෙ කහපාට ඇස්. මෙයාල ශක්තිමත් රණශූරයෝ.

Rogues

පැක් එකකට අයිති නැති කට්ටියක්. ගොඩක් භයානකයි වගේම නපුරුයි. තමන්ගෙ වාසියට තමයි වැඩකරන්නෙ.

Elders

විශාල දැනුමක් තියෙන, වයසින් වැඩි, pack එකේ ඉන්න වැඩිහිටියො තමයි මෙයාලා.
.
.
.
.
.
.
°•°

කතාවෙ චරිත ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. වැඩි විස්තර කතාව කියවද්දි දැනගන්න පුලුවන් වේවී...😁

Sew

අම්මයි තාත්තයි නැති, ටිකක් මුරණ්ඩු චරිතයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අම්මයි තාත්තයි නැති, ටිකක් මුරණ්ඩු චරිතයක්. අක්කා තමයි ඉතින් මෙයාගෙ මුලු ලෝකේම.

Dew

Sew  ගේ නිවුන් සහෝදරී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Sew  ගේ නිවුන් සහෝදරී. මෙයා වැඩිපුරම කාලෙ ගතකරන්නෙ University එකේ තියෙන ලොකු library එකේ. අහිංසක චරිතයක.

Tae

Black pack එකේ wolf කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Black pack එකේ wolf කෙනෙක්. ඒත තැන්පත් චරිතයක්. එයාගෙ අම්මයි තාත්තයි නම්....... ඒක කතාවෙ මැදදි කියන්නම්.....😁
(මොනවා නැතත් මෙයාගෙ හිනාවට පිස්සු හැදෙනවා😍හා නැද්ද? )

Jungkook

Taeගෙ හොඳම යාලුවා වගේම silver pack එකේ Alpha

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Taeගෙ හොඳම යාලුවා වගේම silver pack එකේ Alpha.

____________________________________________________________

මේක මගේ 1st story එක. ගොඩක් වැරදි තියේවී course  මං කවදාවත් මීටකලින් කතාවක් ලියලා නෑ.😁😂 මං හිතෙනවා ඔයාලා මේකට කැමති වේවී කියලා. එහෙනම් 1st ep එකෙන් හමුවෙමු.......ටටා👋👋

The Alpha's mysterious luna [ COMPLETE ]Where stories live. Discover now