Part 1

751 53 9
                                    

"මෙහ්.."

"...."

" මෙහ් අඩෝ කුකා.. "

"හ්ම්ම්.."

" නිදාගන්නද බන් වැඩට එන්නෙ??"

" හ්ම්ම්..."

" අන්න අන්න බොස් එනවා.."

" හෑ??බො.. බොස්.. කෝ කොහෙද??"

" මෙහෙට ආපු බොසෙක් නෑ බං. උබව ඇහැරවන්න මම කිව්වෙ🙂"

" තොගෙ ආච්චිට රයිස් ගහන්න😒 මගෙ නින්ද කාබාසිනියා කලා තෝ😒"

මේ බැන ගන්නෙ වෙන කවුරුත් නෙමෙයි SJ holdings සමාගමේ වැඩ කරන Park jimin හා jeon jungkook.

ඔව් ඔයාලට හිතුනා වගේම මේ දෙන්නා අඹ යාලුවෝ..

Jimin නම් ටිකක් හරි වැඩ කලත් jungkook ගොඩක් වෙලාවට කලේ කම්පැනි එකට ඇවිත් නිදාගන්න එක.

දෙන්නම 19 වෙනි තට්ටුවේ එකම ලග ඩෙස්ක් දෙකක වැඩ කලේ එකටමයි. මේ දෙන්නා ජොබ් ඉන්ටවිව් එකට ආවෙත් එකටමයි.
ජොබ් ඉන්ටවිව් එකෙන් හම්බුන වෙලාවේ ඉදන් jungkook, jimin කියන්නෙ පොල් පැලෙයි හරකයි වගේ වෙන් කරන්න බැරි දෙන්නෙක්😌

" මෙහ්.. දැං මොකෝ ටෞශෙ මට කතා කලේ??"

නිදිමතේම හිටපු jungkook බොස් එනවා කියලා jimin කිව්ව ගමන් පුටුවෙන් නැගිටලා මුලු තට්ටුවටම ඇහෙන්න කෑගැහුවත් බොස් තියා බොස්ගේ හෙවනැල්ලක්වත් ඒ තට්ටුවේ තිබ්බෙ නෑ..

jimin දන්නවා වැඩ්ඩා වගේ හිටියත් jungkook බොස්ට බයයි කියලා. මොකද එයාලගේ බොස්ට තිබ්බෙ බය හිතෙන විදිහේ මැර පෙනුමක්.

" අහ් මම කතා කලේ අද අපිට දෙකා මාරට මීටින් එකක් තියෙනවා බොස් එක්ක. ඒකට ලෑස්ති වෙන්න කියන්න."

" ලෑස්ති වෙන්න දෙයක් නෑ.."

" නැත්තෙ මොකද පොඩ්ඩක් ඇදුම හදාගෙන ඔය කටෙන් බේරිලා තියෙන කුනු කෙල ටික පිහිදන් මිනිහෙක් වගේ යමන් ඒකට🙂"

Jimin කියපු දේ ඇහුන jungkook පුටුවෙන් නැගිටල jimin ටත් ගස්සන් washroom එක පැත්තට ගියේ මූන ටිකක් හෝදගෙන එන්න.

....................

Time passed
2:30p.m

ජිමින් ජන්ගුක් දෙන්නම හරිම වෙලාවට මීටින් රූම් එකට ගියේ පරක්කු වෙලා ගිහින් එයාලගේ බොස් ගෙන් බැනුම් අහන්න බැරි නිසා.

𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎Where stories live. Discover now