❤️END🐱

248 70 29
                                    

Luka pov......🐍

ඇහ් හොදට හිටිය මේරියට මොකො මේ උනේ....මම බැලුවේ ඒඩ්‍රියන් දිහා...මේරී අවුල් යන්න ගොඩක් හේතු උනේ එයා...මම දැක්කේ එයා ලීලව කිස් කරනවා...

අහ්...මේරී අවුල් යන්න හේතුව තේරුම් ගන්න මට වැඩි වෙලා ගියේ නෑ....ඒඩ්‍රියන්න්න්න්...
හිතේ ඇති උන කේන්තියට මම කෙලින්ම ගිහින් අල්ල ගත්තෙ ඒඩ්‍රියන්ගේ කොලර් එකෙන්...

🐱 ලු...ලූකා...මොකද මේ.....

🐍 මොකක්ද තමුසෙ ඒ කරේ...ආ...මගෙ කෙල්ලට තමුසේ මොකද මේ තරම් රිද්දන්නේ...

🐱 මොකක්...යකෝ මේකි බලෙන් මාව ඇදලා ගත්තේ...

ඒඩ්‍රියන් එයාගේ කොලර් එකේ තිබ්බ මගේ අත් දෙක අල්ලන් කිව්වේ ලීලාට පිච්චිලා යන බැල්මක් දාලා...

🐍 ආහ්....මේරි ගිය දිහා දැක්කද...

මම ඒක ඇහුවෙත් තරහින්...මගෙ කෙල්ලට මේ වගේ දේවල් දරාගන්න බෑ....එතකොටම නිනෝයි ආල්‍යායි දුවන් ආවා...

🐱 මම කොහෙදමද උබේ කෙල්ල ඉන්න තැන දන්නේ...

🐍 එයා ගියේ තමුසෙ නිසා....මේරි තමුසෙට ආදරේ කරා...ඒක තේරුනෙ නැද්ද මේ තරම් කල්...

🐱 උබේ කෙල්ල මට ලව් කරන්නෙ මොකටද...

මොකක්....ඒ කියන්නේ ඒඩ්‍රියන් හිතන් ඉන්නෙ එහෙමද ....ගොඩක් අය මගෙයි මේරිගෙයි යාලුකම තේරුම් ගත්තේ වැරදි විදිහට....අපි අතර රහස් තිබ්බේ නෑ....එක අතකට අපි කපල් එකක් වගේ තමයි...ඒත් මගේ හිතේ එයා ගැන එහෙම හැගීමක් තිබ්බේ නෑ...

🐍 හරි....ඒ මගේ කෙල්ලනේ...මමම හොයා ගන්නම්...

ගලාගෙන යන කදුලු වලට ඔහේ ගලන් යන්න දීලා මම කිව්වෙ තරහින්....


(ගොඩක් අය ලූකාට ආස නෑ....මොකද ලූකාගේ හිතේ මැරීනට්ට කැමැත්තක් තිබ්බ නිසා...පොඩ්ඩක් හිතන්නකෝ....ඒඩ්‍රියන්ව ප්‍රදාන චරිතෙට නොගෙන එයාවයි ලුකාවයි සංසන්දනය කරලා බලන්න...🙂

ඒඩ්‍රියන් මැරීනට්ගේ ඇස් ඉස්සරහම වෙන කෙල්ලො එක්ක ඉන්නවා...කගමි,ලීලා,ක්ලෝයි....තව අය ඉන්නවද මන්දා....මැරීනට් ඒ ඔක්කොම ඉවසන් ඒඩ්‍රියන්ට ආදරේ කරනවා...ඒත් ඒඩ්‍රියන් ආදරේ ලේඩිබග්ට...ඒත් එයා කගමි එක්කත් ඉන්නවා...🙂💔 මැරීනට් ඒඩ්‍රියන් වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා...

Really for you✔️✔️Where stories live. Discover now