11

209 67 21
                                    

Adrien pov......🐱

මට ඕන උනේ මැරීනට්ගේ ගෙවල් දැන ගන්න...ඒත් එයා ලූකා එක්ක ගියා...ඇයි මැරීනට් මාව හැම වෙලේම මග අරින්නේ...

💟 බේබි...ඔයා හොදින්ද...

කගමි ඇහුවේ මගේ මූන එයාගෙ පැත්තට හරව ගන්න ගමන්..

🐱 නෑ කගමි....

💟 මම ඔයාට කියලා තියනවා බේබි මට කගමි කියන්න එපා කියලා...

🐱 වෙන මොකක් කියන්නද...

කගමි මට ඔරවලා අහක බලාගත්තා...කගමි කෙල්ලෙක් උනත් තියෙන්නේ කොල්ලෙක්ගෙ ගති ගුන...එයා ගොඩක් සීරියස්..මට ඕන නිදහසට කැමති කෙනේ...මැරීනට් වගේ...ඒත් එයා මාව මග අරින්නෙ ඇයි..

ආශ්...මොනාද ඒඩ්‍රියන් තමුසෙ මේ හිතන්නේ...මැරීනට්ට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා...ඔයාට කිසි අයිතියක් නෑ එයා ගැන හිතන්න...

ඒත්....මම...ආදරෙයි...මැරීනට්...මට මේ දැනෙන වේදනාව ආදරේ නම්..මම ඒ වේදනාවට ආදරෙයි...

ලූකා මැරීනට්ගෙ යාලුවෙක් වෙන්න බැරිද...මැරීනට්..ඔයා නම් පිස්සුවක්..










😂🖐️අම්මෝ මට බෑ යකු...

මේක ලිය ලිය හිනා වෙන්න ගිහින් ඇදෙනුත් වැටුනා...

🙂🖐️ ඒඩ්‍රියන්ටත් දුකක් දෙන්න ඕන ලමයි...මැරීනට් වින්ද දුකට හරියන්න...

මට ප්‍රේමාන්විත කේස් ලියන්න නම් තේරෙන්නෙ නෑ...මාර අමාරුවෙන් ඔය ටික ගැට ගහ ගත්‍තේ..

😭🖐️අවුල්ද..

😂දෙන්නා දෙපැත්තෙ ඉදන් අඩද්දි ඒකත් ආතල් එකට ගන්න සිංගල් මොංගල් සැට් එක කෝ...

Really for you✔️✔️Where stories live. Discover now