12

193 64 8
                                    

Adrien pov..... 🐱

🐱 කගමි ඔයා මට කැමති උනේ ප්‍රපෝස් එක නිසාමද..

💟 ම්ම් ඔව්....ඒත් ඔයා හොද කෙනෙක් කියලා ආශ්‍රය කරාම මට හිතුන....ඇයි...

🐱 මට තවත් මේ බොරුව කරන්න බෑ කගමී....මම...මම ඔයාට ආදරේ නෑ...

අවසානයේ මම ඒක කිව්වා...

💟 මොකක්...මොකක්ද කිව්වෙ....අහ්..තමුසෙට ඕක කලින් කියන්න තිබ්බා...අපරාදේ මගේ කාලය..



Marinette pov.... ❤️

මම ලූකා එක්ක පාර්ක් එකට වෙලා හිටියේ....එකපාරම මට ඇහුනෙ දෙන්නෙක් රන්ඩු වෙන සද්දයක්...

🐍 කවුද ඒ මරා ගන්නවා ඇහෙන්නේ...

❤️ අනේ මන්දා....ගිහින් බලමුද කරදරයක්ද දන්නෙ නෑනේ....

මම කිව්වේ ලූකා අතේ තිබ්බ ගිටාර් එක මගේ කරේ එල්ල ගනිමින්....අපි දෙන්නම සද්දෙ ඇහුන පැත්තට ඇවිදන් ගියා....


එතන හිටියේ ඒඩ්‍රියන්...එයා බිම බලන් හිටියේ කගමි මූන රතු කරන් එයාගෙන් ඈතට දුවනවා මම දැක්කා...

🐍 යාලුවා...මොකක් හරි අවුලක්ද..

🐱 මායි කගමියි Backup උනා...

ඒඩ්‍රියන් කිව්වේ ලා හිනාවක් මූනේ රදවගෙන...

❤️ අහ්....මට ගොඩක් කනගාටුයි...

මට කියන්න ඕන උනේ මට ගොඩක් සතුටුයි කියලා....දැන් මට ඒඩ්‍රියන්ට බැල්ම දාන් ඉන්න කාගෙවත් බාදාවක් නෑ...ඕයේ...මට සතුටුයි....මට හිතෙනව මට වගේම ඒඩ්‍රියන්ටත් සතුටුයි කියලා....

🐍 අවුලක් නෑනේ.....

🐱 අපෝ නෑ ලූකා....කගමිව මට ගැලපෙන්නෙ නෑ....

🐍 හ්ම්...අපි නිනෝවයි ආල්‍යාවයි මීට් වෙන්න යනවා එනවද...

🐱 මාත් එහෙ යන්න හිටුයෙ...යමු...

ඔව් ඔව්...නිනෝට ආල්‍යා ගැන සිතක් පහල වෙලා....ඒ නිසා මායි ලූකායි ඒ දෙන්නව පාඩම් කරන්න කියලා එකට නවත්තල ආවා....හී....

🐍  මේරී ඔයාට ගිටාර් එක ගෙනියන්න අමාරු නැද්ද....

❤️ මේක යකඩයක් තරම් බරයිනේ...

🐱 ඔය දෙන්නා හරිම සමගියෙන් රන්ඩු වෙන දෙන්නෙක් නේද...

🐍 අම්මෝ ඔව් ඒඩ්‍රියන්...මේ පිස්සු කෝච්චිය එක්ක සමගියෙක් ඉන්න හරිම අමාරුයි...

❤️ කා එක්කද දන්නෙ නෑ....














😏 ඒම ලේසියෙන් සෙට් වෙන්න දෙන්න බෑ ගායිස්....

😏 බාල්දියක් හදමින් ඉන්නෙ...ලගදිම පෙරලෙයි

Really for you✔️✔️Where stories live. Discover now