13

191 64 13
                                    

අද යුනිවසිටි.....ආල්‍යා නිනෝගේ අතේ එල්ලිලා යද්දි මම ලූකාගේ අතේ එල්ලිලා ගියා....ආල්‍යායි නිනෝයි සෙට්....කගමියි ඒඩ්‍රියනුයි වෙන් උන දවසෙ මම ගොඩක් සතුටු උනත් දැන් ඒ ගැන දැනගත්ත කෙල්ලො ගොඩක් ඒඩ්‍රියන්ගෙ පස්සෙන් ආවා....

මම පන්ති පටන් ගන්න කලින් හැමදාම වගේ ලුකායි ආල්‍යායි එක්ක හිටියා...නිනෝ එක්ක ඒඩ්‍රියනුත් ආවා...

❤️ ඌප්ස්...කපල් එක මෙතන පෙම් කරන්න එපා හොදේ...

🧡  මැරීනට් වටේම ඉන්න අය බලනවා...

❤️ හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලියෙනෙ නංගි..

🐱 ඒකට නම් මාත් එකගයි නිනෝ කොලුවො....

🐍 මේ...උබලා සෙට් උනා විතරයි ..කේක් කෑල්ලක් වත් නෑ...

🐢 අම්මෝ ඉදහන් බෑග් එකේ චොක්ලට් වගයක් ඇති...

නිනෝ ආල්‍යාගේ අතින් ඇදන් පන්තිය පැත්තට ගියා....මම ලූකාගේ කර වටේ අත දාලා එයාගේ ගිටාර් එක බෙල්ලෙන් ගලව ගත්තා....

🐱 ඔයාට ප්ලේ කරන්න පුලුවන්ද???

🐍 😂ඔව් ඔව්...මේකි ප්ලේ කරනවා...උණ ගස් දෙකක් එකට ඇතිල්ලෙනවා වගේ...

ඒ ගමන දෙන්නා කරට අත දාන් හිනා වෙනවා...මම කොනේ...

❤️ ඒයී මූකලන් බස්සො දෙන්නා...

🐱🐍 මොක්කු....

❤️ කොක්කු...

🐱 ඔයාට ඉක්මන්ට තරහ යනවා නේද..

එකපාර මගේ කම්මුල් වල වර්ණ විපර්‍යාසයක් වෙන්න ගත්තා....හැමදාම වගේ මාව බේර ගත්තේ මගේ ඉශ්ට දෙයියා ලූකා...

🐍 ඒකිට මූලග්ගින්න....

🐱 😂ඒක තමා...

❤️ ඇර්ර්ර්....

🐍 විහිලුවක්නේ සුදූ....

මම ගස්සගෙන යන්න යද්දි ලූකා මගෙ අතින් අල්ල ගත්තා...මොනා කරත් මට මගේ හොදම යාලුවා එක්ක තරහා වෙලා ඉන්න බෑ....මම එයාගේ පැත්ත හැරිලා හිනා උනා...

🐱 ඔය දෙන්නා නම් මාරයි...

🐍 මම නෙමේ....මේ මේරියා....එයා තරහ වෙන විදිහට වෙන කොල්ලෙක් නම් දාලා ගිහින්...





Adrien pov.....🐱


ඔව්....ලූකා හරි....ලූකා මැරීනට්ව ගොඩක් තේරුම් අරන්....ලූකා මැරීනට්ව බලා ගන්නේ පෙම්වතියක්....යාලුවෙක් විදිහට නෙමෙයි.....එයාගෙම සහෝදරියක් වගේ....ඒ ආදරේට කෙල්ලත් හරි ලෝබයි...

ලූකා හැම වෙලේම මැරීනට් එක්ක හිටියා...මට වගේම එයාටත් කෙල්ලො අතර ප්‍රසිද්දියක් තිබ්බත් එයා කවදාවත් මැරීනට්ව අත ඇරියේ නෑ....ලූකා මැරීනට්ගේ බෙල්ල වගේ අත දාන් කොන්ඩෙ අවුල් කරන කොට මම අනිත් පැත්ත හැරුනේ මොකක්ද අමුතු හැගීමක් හිතේ හොල්මන් කරද්දි...

💥 හේයි...ඒඩ්‍රියන්...



ඒඩ්‍රියන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



😑 මට පේන්නම බැරි කෙනෙක්..

Really for you✔️✔️Where stories live. Discover now