14

195 60 19
                                    

Adrien pov.....🐱


මම ඒ සද්දෙට අනිත් පැත්ත හැරුන....ඒ කෙල්ලෙක්....මට පේන්නම බැරි කෙල්ලෙක්....එයා ලීලා....දුබුරු පාට ටිකක් දිග කොන්ඩයක් එයාට තිබ්බේ....එයාගේ පෙනුමෙන් ඕන කෙනෙක්ට පේනවා එයා කපටියි කියලා....ඒ වගේම එයා පෝසත්...

🐱 ආ...ලීලා...

💥 ඔයා මාව දන්නවද...

🐱 ම්ම්...ඔව්...ටිකක්...

💥 ඔයයි කගමියි බැක් අප් උන එක...

🐱 ඒ ගැන කනගාටු වෙලා වැඩක් නෑ...

💥 කනගාටු...හහ්....ඒ ගැන මට මාර හැපි....

🐱 අහ්...


කගමි අමුතු හිනාවක් දාලා මගෙ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ල ගත්තා...





Marinette pov.......❤️


ලූකා එක්ක කෝලම් කරන එක නවත්තලා මම ඒඩ්‍රියන් දිහා බැලුවා...

මොකක්....
එයා....
එයා.....
ලීලාව....
කිස්....
කරනවා....

ඒ කියන්නෙ....ඒඩ්‍රියන් මම හිතපු තරම් හොද කෙනෙක් නෙවෙයි....

ඒ වෙලාවේ මට ඇති උන හැගීම කියාගන්න බෑ....

❤️ ලු....ලූකා...මම යනවා....

අතේ තිබ්බ ගිටාර් එක ලූකාට දීල මම එතනින් දිව්වේ ඒඩ්‍රියන් නිසා මම අඩනවා කියලා දැන ගත්තොත් ලුකා එයාට මොනා කරයිද කියලා නොදන්න නිසා...














🤗 ඊලග එකෙන් ඉවරයි.

🙂 ලූකා සහ ඒඩ්‍රියන් ගැන හිතෙන දේවල් කියන් යන්න

🙂 හොරෙන් යන්න එපා....අනිවාරෙන් කියන්න...

Really for you✔️✔️Where stories live. Discover now