9

208 66 7
                                    

🐍  හූ..බෑනේ...

❤️ ලූක්...

🐍 ඇහ්...

❤️ ලූකා කියන එක කෙටි කරා ලූක්...

🐍 දෙකටම අකුරු දෙකයි...

❤️ නෑ.... Luka  , Luk

🐍 ස්පෙලින් හරිද...

❤️ මගෙ හිත හැදෙන්නවත් හරි කියනවකෝ...

ලූකා මගෙ කොන්ඩෙ අවුස්ස අවුස්ස හිනා උනා...මේ හිනාව තමා කෙල්ලොන්ව කාන්දම් වගේ ආකර්සනේ කරගන්නේ....

🧡 මේ ටිකේ ලූකාගෙත් නට් ලූස් වෙලා වගේ....

🐢 මේ පිස්සු කෝච්චිය එක්ක හිටියම එහෙම වෙනවනේ...

🐍 ඇත්තක්...

🐱 මැරීනට්ගේ පිස්සුව බෝ වෙනවද...

🐍 😂ආයෙත් අහලා...

ඈ.....ඒඩ්‍රියන් මගෙ නම කිව්වා....මට දැන් ඔක්කොම ස්ලෝමෝශන් පේන්නේ...මගෙ කම්මුල් රතු වීගෙන එද්දි මම ලූකාගෙ ජැකට් එක අස්සෙ ඔලුව දා ගත්තා...

❤️ ඔයා එක්ක ඉදලනේ මටත් පිස්සු හැදුනේ....

🐍 ඔයා ඉතින් මගේනේ....

ලූකා ආය මගෙ අහින්සක කොන්ඩෙ අවුස්සන්න ගත්තා...

❤️ මගෙ කොන්ඩේ....

මම කෑ ගැහුවේ ලූකාගෙන් ඈත් වෙලා...

🧡 දැන් නම් මොන්ටිසෝරියක් වගේ...

🐢 මැරීනට් කොහෙද...මොන්ටිසෝරිය එතන...

❤️ ඕ යෙස්...

🐍 දැන් මට බැන්නා නේහ්...

❤️ ආදරේටනෙ ශුඩූ...







Adrien pov..... 🐱


ලූකා වෙන්න ඇති මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කොල්ලා....මැරීනට් වගේ කෙල්ලෙක් ලබන්න...එයා කියුට්...පොඩි බබෙක් වගේ....පිස්සු කියුට් බබෙක් වගේ...

❤️ මට තව අයිස් එකක් ඕනේ...

මැරීනට් ලූකාගේ අතේ එල්ලුනා...මට මේ දගකාරිව අයිති කරගන්න පුලුවන් උනා නම්......කගමි ගැන මට මෙහෙම හැගීමක් ඇති වෙලා නෑ...කගමි නිකම් මැශින් එකක් වගේ...හැගීම් කියන දේ එයාට නෑ....කගමි මට මගෙ යාලුවෙක් වගේ....කතා කරලා නැතත්....මැරීනට්ගෙන් මට දැනුනෙ යාලුවෙක්ට එහා ගිය හැගීමක්...

🐍 දැන් අයිස් කාලා ටිශූත් කාලා නේ ඉන්නේ....

❤️ මට ඕනේ...

🐍 බෑ...

❤️ ඕනේ....

🐍 බෑ...

❤️ මම අඩනවා....

🐍 හෙම්බිරිස්සාවක් හැදුනොත්...

❤️ බේත් ගමු...

🐍 අයිස් එපා නේ මේරී...

❤️ මේ ලූක්...මට ඕනේ...

🐍 බෑ....

එයා ආය ලූකා එක්ක රන්ඩු වෙන්න ගත්තා...








😂 පව් අහින්සක කොල්ලා

Really for you✔️✔️Where stories live. Discover now