8

204 65 4
                                    

Marinette pov...❤️


ලූකා මගෙ ටිශූ එකෙන් මගෙ මූන පිහද්දි මටත් හොරෙන් මගේ ඇස් ගියේ ඒඩ්‍රියන් ගාවට ..එයා මගේ දිහා බලන් ඉන්නවා...මට එකපාර කැස්සක් ආවා..

❤️ කැහ්...කැහ්..කැහ්...

🐍 ටිශූ එක ගිල්ලද ඒ ගමන ආ...

ලූකා මට සැර වෙවී පිටට තඩි බානවා..එතකොටම ඒඩ්‍රියන් අහක බලාගත්තා...

❤️ ලූකා....ඇති ඇති .මගෙ පිට...ඌයී..

🐍 ටිශූ ගිල්ලෙ මොන රෙද්දකටද..

❤️ මම ගිල්ලැති ටිශුවක් නෑ...

🐍 එහෙනම් කැහ් කැහ් ගෑවේ...

❤️ ඉස්මොල්ලෙ ගියා...

🐍 මොන මොල්ල..

❤️ ඒකෙන් වැඩක් නෑ මෙන්න මෙහෙ එනවා....

ඒඩ්‍රියන් වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකින්න ආස නැති නිසා මම ලූකාගේ අතින් ඇදන් ආල්‍යා ඉන්න තැනට ආවා...

🧡 දෙන්නා අයිස් කාලා ඉරවද...

🐍 කෑවා නෙමෙ නෑවා...

🧡 😂කොහොමත් මේකි නාගන්නවා තමා...

❤️ පුහ්...

🐍 අයියෝ විහිලුවක්නෙ මේරි..

❤️ මේරි???

🐍 තමුසෙගෙ නම කොට කරේ ඕයි...

🧡 අහ්...අන්න නිනෝයි ඒඩ්‍රියනුයි එනවා...

ආල්‍යා කියද්දි මාව සීතල වෙලා ගියා...

🐢 ආල්‍යා..කොහොමද ඉතින්..

❤️ ආල්‍යාව විතරද පේන්නේ...

🐢 හී...සොරි මැරීනට්...

❤️ ආව් ආව්...කොල්ලාගෙ හිනාව...

🧡 විකාරද කෙල්ලේ...

🐍 😂එයා කෝමත් විකාරයක්නේ..

🐢🧡 ඇත්තක්....

🐱 මාවත් ඔයාලගේ කතාවට ගන්නවද...

🧡 අනිවාරෙන්ම...😂මෙතන මේ මොහොතේ කතා වෙන්නේ මේරිගේ ගොං වැඩ ගැන...

❤️ ඇර්ර්ර්....ලූකෝ මොකක්ද යකූ ඒ නික් නේම් එක..

🐍 මැරීනට් කියන එක කෙටි කරා...

❤️ ඉන්නවකො මම තමුසෙටත් නමක් හදනවා.


අහස පොලව ගැටගහන්න වගේ ඔලුව කහ කහ කල්පන කරත් ලූකා කියන එක කෙටි කරන්න මට බැරි උනා....

❤️🐱

Really for you✔️✔️Where stories live. Discover now