5

233 71 6
                                    

එක පාර මගෙ හුස්ම හිර උනා...
වටෙන් පිටෙන් සූ....සද්දෙ ඇහෙන්න ගත්තා...
ලොකු උනුසුමක් එක්ක මාර සුවදක් ආවා...
මම කම්පියුස් වෙලා ඉන්නෙ යකෝව් ..

ඇහ්..කවුරු හරි මාව බදාගෙන...
මම කියන්නත් කලින් එයා මගෙන් ඈත් උනා..

නිල් පාට වගේ කොල පාටින් ඩයි කරපු කොන්ඩේ...කනේ තිබ්බ කලු පාට කරාබු...කොන්ඩෙ පාටම ජැකට් එක...කලු පාටින් පාට කරපු නියපොතු තියන කොල්ලෙක්...නිකම් කොල්ලෙක් නෙමේ හැන්සම් කොල්ලෙක්...එයාගේ කරේ එල්ලෙන ගිටාර් එක දැක්කමයි මට දෙයියො සිහි උනේ...

"අලේව්...මගෙ සන්කොටේ...."

මම පැන්න ගමන් ආය ඒ කොල්ලාව බදා ගත්තා..

"ම්හ්..ම්හ්..මැරීනට්..මෙතන මොකක්ද වෙන්නෙ කියනවද..."

ආල්‍යා පුපුරන්න ඔන්න මෙන්න...මම කොල්ලාගෙන් ඈත් වෙලා ආල්‍යාට නිදහසට කරුනු කියන්න ගත්තා..

"ආල්‍යා...මේ ලූකා...මගේ බෙස්ටා..."

"හායි ලූකා...මම මැරීනට්ගේ බෙස්ටි..ආල්‍යා.."

කියන්න සතුටුයි උන් දෙන්නා ඉක්මන්ට ෆිට් උනා...

"ලූකා...ඔයා ගොඩක් මම කිව්වේ ගොඩාක් උස ගිහින්...ඒ කාලේ මටත් වඩා කොටටනේ හිටියේ..."

ලූකා මට ඇහැක් ගැහුවා...ඕවා සාමාන්‍යයි...ලූකා හෙන සෙල්ලක්කාර කොල්ලෙක්...එයාට ගිටාර් එක සුපිරියටම ගහනවා...

ඔන්න එතකොටම එතෙන්ට ආවේ මගේ පරම පිවිතුරු අවංක ආදරය...අම්මේ...එයා ඇහිපිල්ලම් ගහන ලස්සන...ඇස්වහක් කටවහක් නෑ...ඒක නම් පිස්සුවක්...

"ආ...ආල්‍යා මම ආපු වෙලේ ඉදන් ඔයාව හෙව්වෙ..."

නිනෝ කියද්දි මගේ ඇස් උන් දෙන්නා අතර එහෙටයි මෙහෙටයි දෝලනය උනා..

"අ..ම්..හී...නිනෝ ඔයාගේ යාලුවව අපිට අදුන්වලා දෙන්නෙ නැද්ද..."

මොකක්...එ...ඒ කියන්නේ ඒඩ්‍රියන්ට අපිව මතක නැද්ද....එ...ඒක වෙන්න බෑ...මගේ හීන මාලිගාවම කඩන් වැටුනා..මගේ ඇස් ඉස්සරහ...

"ආ...මේ ඒඩ්‍රියන්...ඒඩ්‍රියන්...මේ ඉන්නේ ආල්‍යා...මැරීනට්...මම හිතන්නෙ ඔයා ලූකා..."

"ඔව්..."

"මම නිනෝ..."

"හේයි...මට ගොඩක් සතුටුයි ඔයාලාව අදුරගන්න ලැබුනු එක...නිනෝ...මම යනවා...කගමි හම්බෙන්න..."

මො...මොකක්....






ලූකාගේ ෆෑන්ස්ලා කෝ...

Really for you✔️✔️Where stories live. Discover now