New

140 16 3
                                    

හායි මයි gays...........

ආ නෑ නෑ වැරදුනා..guys 🙂

කෝ අත උස්සන්න බලන්න මේ කතාවට කැමති අය.

ඔව් ඔව් මට පේනවා කවුරුත් කැමති නෑ කියලා

දැන් අකමැති අය අත උස්සන්නකෝ

ටහුඩු යකෝ මුං....... ඒයි ඒයි ඔය කකුල පාත් දාපං.පෙම් සිත රිදුනා.....එකෙක්වත් කැමති නෑ යකෝ

ආ මේ මං අලුත් කතාවක් දැම්මෝ....කියවපල්ලා ඒකත් අකමැත්තෙන් හරි...හී

මෙහෙමයි

මූන වහගත්ත කලු ඇඳගත්ත ආරක්ෂයෙක් ඉන්නවා.එයා කෙල්ලව ආරක්ෂා කරනවා රහසින්.හැබැයි කෙල්ල එයාව දකිනවා.

ඇයි කෙල්ලව ආරක්ෂා කරන්නෙ?

කවුද ඒ කෙනා?

මේවා දැනගන්න කියවන්න හරිතේ.........

My secret bodyguard








You've reached the end of published parts.

⏰ Last updated: Jul 06, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝙱𝚞𝚗𝚗𝚢 𝙰𝚗𝚍 𝚃𝚑𝚎 𝙲𝚛𝚊𝚣𝚢 𝙶𝚒𝚛𝚕 ||𝕁𝕁𝕂|| (COMPLICATED ✅)Where stories live. Discover now