💕chapter 16💕(Aaaroo)

350 56 1
                                    

💜️මාව ඇයි කියනවා එක්කන් ආවෙ ආ....

🐰මේ මේ....

💜️මේ මේ ගන්නෙ

🐰ආ.......ආ.....

💜️ආ......??

🐰ආ..........

💜️හරි ඉතින් ආ........?

🐰ආ.....ආ.......ආ......ආ........රෝ......
ආරෝ

💜️ආරෝ?

🐰දේ ආරෝ

💜️ඔව් ඉතින් ආරෝ....ඇයි ඒ ඔයාගෙ නංගිනෙ ආරෝ..මොකද එයාව මෙතන්ට ගාව ගත්තෙ

🐰ආරෝ....මේ....මේ....(පත්තු උනා.මේ තියෙන්නෙ අදහස්.තැන්ක් යූ දෙයියනේ අදහසක් දුන්නට.ආරෝ ඔයාටත් තැන්ක් යූ ආ)

💜️කෙකර බාන් නැතුව කියනවා ඉතින්

🐰මෝඩි.ශෙලී ඉන්නෙ මොන හොස්පිට්ල් එකේද

💜️සෝල් සිටි හොස්පිට්ල්

🐰මේ හොස්පිට්ල් එකේ නම මොකක්ද

💜️සෝල් සිටි හොස්පිට්ල්

🐰ආරෝ ඉන්න හොස්පිට්ල් එකේ නම මොකක්ද

💜️සෝල් සිටි හොස්...............අප්පටසිරි ජන්කුක් කොහොමද මට ඒක අමතක උනේ

🐰හිතන්න මොලයක් නැති නිසා

💜️යා........කට...ඇත්තටම අපි යමුකෝ ආරෝව බලන්න

🐰ඒකට තමා එක්කන් ආවෙ යං

💜️අනේ මං ඊයෙ ආවෙත් නෑ එයාව බලන්න.එයා මං එක්ක තරහද දන් නෑ.මං ඉතින් එයාගෙ ඔන්නිනේ

🐰තමුසෙ කවද්ද එයාගෙ ඔන්නි උනේ.මම එයාගෙ ඔප්පා.මං විතරයි එයාට ඉන්නෙ

💜️ශිශ්....කට...ඔයාගෙ නංගි නම් මගෙත් නංගි තමා

🐰ඒ කොහොමද

💜️මොකද ඔයා මගෙ.............

🐰ආ ඉතින් ඉතින්.මං ඔයාගෙ.........?

💜️ඔයා මගෙ.....

🐰මං ඔයාගෙ කවුද

💜️මේ....මේ (හත්තික්කේ මගෙ කට නම්)  මගෙ අත අතාරිනවකො මෝඩයා.

🐰(අප්පටසිරි තාම මං මෙයාගෙ අත අල්ලගෙනනෙ ඉන්නෙ) ආ...

💜️ම්..මං....මං යනවා ඉක්මන්ට එන්න ආරෝව බලන්න

🐰ආ....සෝ ආ...ඔය පැත්තෙ නෙවේ ආරෝගෙ රූම් එක මේ පැත්තෙ

💜️(ආයිශ් දෙයියනෙ ඇයි මං මේ තරම් චාටර් වෙන්නෙ.ඒකත් මේ රට හාවටම)හරි හාරි....මං දන්නවා.ඔයා දන්නවද කියලා මං බැලුවෙ

𝙱𝚞𝚗𝚗𝚢 𝙰𝚗𝚍 𝚃𝚑𝚎 𝙲𝚛𝚊𝚣𝚢 𝙶𝚒𝚛𝚕 ||𝕁𝕁𝕂|| (COMPLICATED ✅)Where stories live. Discover now