💕 chapter 11 💕

401 59 6
                                    

ඒත් එක්කම ටේ මියාගෙ තොල්වලට නැවතත් බර උනේ දෙන්නගෙම ආදර හැඟීම් අවුස්සන ගමන්.
_______________________________________

මේක කවුද බලං හිටියා.කවුද දන් නෑ 😂

❔හරි හාරි දිගටම කරගෙන යන්න.මං මොකුත්ම දැක්කෙ නෑ.

මියා,ටේ දෙන්නම ගැස්සිලා ගියෙ එකපාරටම ඇහුන අහලා පුරුදු කටහඬත් එක්ක.එකට ඇලිලා හිටපු දෙන්නම කරන්ට් වැදිලා වගේ ඈත් උනේ. (මවා ගන්න ඈ 😁)

🐯යා......................

🐰මං කිව්වෙ මං මොකුත් දැක්කෙ නෑ දිගටම කරගෙන පලයං

🐯දැක්කෙ නැත්තම් මොන මගුලකටද මනුස්සයෝ කතාකරේ.

💜️අනේ සොරි මියෝ අපි හිතලා ඩිස්ටර්බ් කරේ නෑ.

💚තෝත් මෙතනද මූසලිහ්

💜️යා ..... යෙප්.. ඩබල සෙට්ද එතකොට දැන්.

🐯උඹලා දෙන්නා කොයි වෙලේ ඉඳලද බලං හිටියෙ

🐰ඔක්කොම දැක්කා.ඔයා වීඩියෝ කරා නේද සෝ.

💜️යෙස්....වීඩියෝ ක්ලිප් එක මං හැංඟුවා.😌

🐯ජන්කුක් උඹට කොයි වෙලේද සිහිය ආවෙ
එතකොට සෝ කොහොමද උඹට හම්බ උනේ
උඹලා දෙන්නා දැන් යාලුද

🐰නවත්තපං බ්‍රෝ.එක පාරකට එක ප්‍රශ්නයයි.

(ජන්කුක් මෙතන හිනා වෙවී ඉන්නෙ.මොන මගුලක්ද කෝ මිගෙ ඩීප්‍රෙශන්.හිනා වෙන්නෙ නෑ කිව්වෙ)

Flashback

මියා ටේ දෙන්නා හිටපු තැනම නතර උනාට පස්සෙ ශෙලී,ජිමින්,සෝ තුන් දෙනත් එක්කම කයියක් දාගෙන හිටියා.ඒ අතරෙ කෑම්ප් එකේ ෆය වර්ක්ස්  පෙන්නන්නත් පටං ගත්තා.ජන්කුක්ට උන දේවල් කිසිම දෙයක් කෑම්ප් එකේ කවුරුත් දන්නෙ නෑ.ටේ හිතං හිටියෙ හ්‍යුන්ලට මේ ගැන පස්සෙ කියනවා කියලා.ශෙලී කියන්නෙ ෆයර් වර්ක්ස් පිස්සියක්.මේකිට ෆයර් වර්ක්ස් බලන්නම ඕනෙ කියපු නිසා ජිමින් එයාවත් එක්කගෙන ෆයර් වර්ක්ස් දාන පැත්තට ගියා.

සෝ ආ තනියම.හේතුවක් දන්නෙ නෑ ජන්කුක්ව තනියම දාලා එයාට කොහෙවත් යන්න ඕනෙකමක් තිබ්බෙ නෑ.ඒ නිසා එයා ජන්කුක් හිටපු ටෙන්ට් එක ඇතුලට ගියා.

𝙱𝚞𝚗𝚗𝚢 𝙰𝚗𝚍 𝚃𝚑𝚎 𝙲𝚛𝚊𝚣𝚢 𝙶𝚒𝚛𝚕 ||𝕁𝕁𝕂|| (COMPLICATED ✅)Where stories live. Discover now