💕 Chapter 6 💕

414 64 4
                                    

So ah's POV

අපි හිටියෙ ලෙක්චර් රූම් එකේ . පලවෙනි ලෙක්චර් එක ඉවරයි.ඊලඟ එක 11ට. 10.30 දැන් වෙලාව.කොහෙවත් යන්න වෙලාවක් නැති නිසා අපි තුන් දෙනා කයියක් දාගෙන හිටියා ඉතින්.

💚මේ ශෙලී

💛ඕ කියපං. මොකද

💚අර දෙන්නගෙන් කාටද කැමති

💛කාගෙන්ද බොක්ක

💚අර අරයලාගෙන් අනේ

💛ආ ...... උඹ කැමති කාටද

💚😁

💛අම්මෝ මේකිගෙ හිනාව

💚හී. ටේ ලස්සනයි නේ

💛ඒ සෝ මෙන්න මේකි කෙනෙක්ට කැමතීලූ...
සෝ සෝ,, යකෝ, බල්ලො සෝ ආ..........

💜️ආ ම්වෝ

මං හිටියෙ වෙන කල්පනාවක. උදේ ඇඟේ හැප්පුණ වෙලේ ඉඳන් රට හාවා අතුරුදහන්

💚උබට කියලා වැඩක් නෑ 😒

❓කෙල්ලනේ

💛ආං උඹේ මනමාලයා එනෝ 🤭

🐯සෝ ටිකක් කතා කරමු

💜️කියන්න ටේ ඔප්පා

🐯මෙතන කට්ටිය ඉන්නවා

💜️ශෙලියි,මියයිනෙ ඉන්නෙ

🐯තනියෙන් කතා කරන්න ඕනෙ.එලියට යං

💜️ආ හා

Mi ah's mind
එතකොට ටේ ඔප්පා කැමති සෝ ටද. අනේ එතකොට මං. කමක් නෑ සෝත් කැමති නම් මට ප්‍රශ්නයක් නෑ.

🐯සෝ මෙතනින් ඉඳගන්න

💜️දෙ ඔප්පා. ඇයි කතා කරමු කිව්වෙ

🐯ඒක මේ ජන්කුක් ගැන

💜️ඈශ්. හැම එකාම මොකද ජන්කුක් ගැන මට කියන්න එන්නෙ.මල වදේ මට එයා ගැන දැන ගන්න ඕන් නෑ.

🐯ඒත් මේක ඔයාට කියන්නම වෙනවා.මොකද ඔය දෙන්නා රණ්ඩු වෙනවා

💜️😒

🐯සෝ

💜️ම්ම්ම්

🐯ජන්කුක්ගෙ හිත රිද්දන්න එපා

💜️ම්වෝ...... වේ

🐯ජන්කුක්ට ප්‍රශ්නයක් තියනවා.එයා එක්ක කතා කරද්දි පරිස්සමින්

𝙱𝚞𝚗𝚗𝚢 𝙰𝚗𝚍 𝚃𝚑𝚎 𝙲𝚛𝚊𝚣𝚢 𝙶𝚒𝚛𝚕 ||𝕁𝕁𝕂|| (COMPLICATED ✅)Where stories live. Discover now