💕 Chapter 2 💕

521 72 10
                                    

සෝ අහ්'s POV

💜️ආව්ච්

මං හැරෙද්දිම කාගෙදෝ ඇඟේ හැප්පුනා.හැප්පිච්ච පාරට මගෙ අතේ තිබ්බ කෝපි එක ඒ මනුස්සයාගෙ ඇඟේ හැලිලා. මගුල 😞

(ඒ හැප්පිච්ච කෙනාට දාන්නෙ මේ ඉමෝජිය -🐰)

🐰 Are you idiot 😡

💜️Oh , sorry sir...
මං ඒ මිනිහගෙ මූන බැලුවා.පෙනුමෙන් නම් කොරියන් වගේ.හැබැයි පොඩි ජපන් පාටකුත් තියනවා.. හොඳම දේ කියන්නෙ මූ හිටිය විදිහනෙ. ඇත්තමයි මෙතන බිත්තරයක් තිබ්බනම් නොමිලේම ඔම්ලට් එකක් දාගන්න තිබ්බා .ගෑසුත්
ඉතුරුයි😌 එච්චරකට තරහෙන් රත් වෙලා තිබ්බෙ ඒ මූන.

🐰 Idiot girl

මූ යකෝ සොරි කිව්ව පලියට මං කවුරු කියලද දන් නෑ හිතන්නෙ. ඇත්තමයි තව නම් මට මොනා හරි කිව්වොත් මං හොඳවයින් දෙකක් කියල දෙනවා 😤

🐰 Don't tell sorry ... idiot girl 😡

💜️what are u talking about. I'm not idiot..😠
දැන් නම් මගෙ අර රතු කට්ට කියන එක පැනලා තියෙන්නෙ.මේ මූසලයා හින්දා...

🐰aaaaash.... my outfit

දැන් නම් ඉවසන්න බෑ මිතුරනි 🙂 මං සොරි කියල කිව්වනෙ.මට බෑ මේ කාගෙවත් රෙස්පෙක්ට් බලන්න..

💜️what the fuck
බැරිම තැන මං කටට ආපු ඉංග්‍රීසි වචනයක් කියලා කොරියන්වලිනුත් බැන්නා. මූට තේරෙන් නැතුව ඇතිනෙ. මූ ජැපනීස් කෙනෙක් වෙන්න ඕනෙ 😌
එතකොටම කවුද කෙනෙක් "Jungkoooooooooooooooook" කියල කෑ ගැහුවෙ නැතෑ..

මං බැලුවෙ අර ඇඟේ හැප්පුණ මිනිහගෙ මූන දිහා. පේන විදිහට නම් මුගෙ නම ජන්කුක්. යකෝ....ම්වෝ....😩 ඒක කොරියන් නමක්නෙ
බැරිවෙලාවත්......

අනේ අපොයි

මූ

කොරියන් එකෙක්ද.. එතකොට මක් බැනපුවා 😩 මුට හොඳට තේරිලා ඇති.. මං ආපහු ශේප් එකේ ඒකගෙ මූන දිහා බැලුවා. බුදම්මෝ.... බයත් හිතෙනව යකෝ...ඒ මූන පට්ට දුශ්ට පාටයිනෙ 😫

🐯යා...ජන්කූකා . උඹ මොකද මෙතන කරන්නෙ.මොකෝ ඔය ඇඳුමෙ හැටි.

අර කතාකරපු කෙනා තව කවුද කොල්ලෙක් එක්ක එතනට ආවා.. ආව්ස්. එයාලගෙ ලස්සන. තුක් තුක් මොනාද මං මේ කියවන්නෙ... පේන විදිහට ඔක්කොම  එකවයසෙ වගේ... මොනා නැතත් ඒ ආපු දෙන්නා ලස්සන්ට හිනා වෙලා හිටියා

𝙱𝚞𝚗𝚗𝚢 𝙰𝚗𝚍 𝚃𝚑𝚎 𝙲𝚛𝚊𝚣𝚢 𝙶𝚒𝚛𝚕 ||𝕁𝕁𝕂|| (COMPLICATED ✅)Where stories live. Discover now