💕chapter 15💕(mr.Min)

343 59 0
                                    

_________________________________

Flashback

යුන්ගි,සෝ ආ,ජොන් දෝ,ශින් හයි කියන්නෙ ලස්සන පුන්චි පවුලක්.හැමදාම සතුටින් හිටපු මේ පුන්චි පවුලෙ සතුට උදුරගන්න මාරයෙකුත් හිටියා.එදා ඉරිදා දවසක්.එයාල ශොපින් ගිහින් ගෙදර එද්දි ගෙදර දොර ඇරලා තිබ්බා.අමුත්තෙකුත් ඇඑඉත් හිටියා.එයාලගෙ බාප්පා මින් ජොන් ශික්.එයා ලොකු චොක්ලට් පෙට්ටි දෙකක් යුන් හිටයි සෝ ටයි දීලා කිව්වා කාමරේට ගිහින් කන්න කියලා.

💜️ඔප්පා.....මේවා..සසයි.උයා කන් නැට්තෙ ඇඉ ආ.

🐱ඔයා කන්නකො ඉතින්.මං කන්නෙ බාප්පා ගියපුවාම.ඔයා ඔහොම ඉන්නකො මං ගිහින් බලලා එන්නම් බාප්පා තව මොනාද ගෙනත් තියෙන්නෙ කියලා.අයිගෝ මේ දොර අරින්නත් බෑනෙ.මේක ලොක් කරලා

බාප්පා=😈
අප්පා =🧒

😈මට මේ දේපල සේරම දුන්නොත් මං උඹලව අතාරින්නම්

🧒ජොන් ශික් උඹ මොනවද මේ කියන්නෙ.උඹට ලැබෙන්න ඕනෙ දේවල් ලැබිලා තියෙන්නෙ

😈ඒත් හ්‍යොන් මට ඒ ටික මදි වගේ.කොරියාවෙ ලොකුම බිස්නස්මන් වෙන්න තව සල්ලි ගොඩක් ඕනනේ....

🧒ජොන් ශික්...........

👩අනේ අනේ ජොන් දෝ රණ්ඩු කරන්න එපා ඔය දෙන්නා.අනේ ඔය  මල්ලි ඉල්ලන දෙයක් දෙන්න

🧒හනී....මේවා අපේ දරුවෝ දෙන්නට ඉතුරු කරන්න ඕනෙ.මෙයාට ලැබෙන්න ඕනෙ දේවල් ලැබිලා තියෙන්නෙ.

😈මාව මෙතන මිනීමරුවෙක් කරගන්න එපා.මං මෙහෙ ආවෙත් දෙන්නෙක්ව පරලොව යවලා.තමුසෙටත් ආසයිද එහෙ යන්න.....ආ

🧒ජොන් ශික්.......උඹ උඹ ............ආහ්....

ඒත් එක්කම ජොන් ශික් එයාගෙ අතේ තිබ්බ පිහියෙන් එයාග්ගෙ නිවුන් සහෝදරයට පිහියෙන් ඇන්නා.එයා ලේ පෙරාගෙන බිම වැටෙද්දි mrs.min අඬාගෙන  ඇවිත් හස්බන්ඩ්ව බදාගත්තා.

👩අනි අනී.....මාව දාලා යන්න එපා හනී......මෙයා ඉල්ලන දෙයක් දෙන්න මාවයි දරුවො දෙන්නවයි තනි කරලා ඔයාට යන්න බෑ ඔහොම.....

🧒හ.හනී....මේවා අයිති මගෙ දරුවොන්ට.......

ඒ ජොන් දෝගෙ අවසන් වචනේ.එයා එතනම මැරුණා.mrs.min එතන අඬද්දී ජොන් ශික් ඇවිත් එයාව තුරුල් කර ගත්තා.

𝙱𝚞𝚗𝚗𝚢 𝙰𝚗𝚍 𝚃𝚑𝚎 𝙲𝚛𝚊𝚣𝚢 𝙶𝚒𝚛𝚕 ||𝕁𝕁𝕂|| (COMPLICATED ✅)Where stories live. Discover now