💕chapter 4 💕

463 61 8
                                    

at monday

💚නැගිටපං නැගිටපං වැස්සියේ

💛යාආආආආආ...... නැගිටපියකෝ

💜️ම්ම්ම්ම්..

💚මේ ගෑනිට උදේ පාන්දර බකමූණු සන්නිය හැදිලද.නැගිටපියකෝ *#&#% වද නොදී

💜️ආශ්.... පලයව්කො යක්කුනේ.මගෙ කුලුඳුල් නින්ද

💛 බල්ලො තෝ කැම්පස් යන්නැද්ද

💜️අවුරුදු පහක් එකදිගට ඉගෙනගෙන තව කැම්පසුත් පලයංකො.අනේ තොපේ හැල්මොනිට හාල් ගරන්න... 😤😤

💚ආතල් එකෙටත් එක්ක යං බං.නැගිටලා ලෑස්ති වෙයකො...

සෝ ආ pov

ඇත්තම කිව්වොත් මුන් දෙන්නගෙ කරදරේටමයි මං නැගිට්ටෙ.නැත්තම් මට කිසි ඌමනාවක් නෑ මගේ සුන්දර තරුණ කාලය කැම්පස් ගිහින් නාස්ති කර ගන්න 😌

Time passed.....
At Campas

හම්මේ ඉතිම් අපි කැම්පස් එකේ මහා දොරටුව ලඟින්ම බැස්සෙ මගෙ යුන් ගී ඔප්පගෙ කාර් එකෙ ඇවිත්. සෑ වෑව් කැම්පස් එක මං හිතුවට වඩා ලශ්ශනයි හැබැයි බට් අයි ඩෝන්ට් ලයික් දිස්.මොන යක්ශයාද කැම්පස් එක්කට වාසගමක් දාන්නෙ.
An's pov
..............

සෝ ආ එහෙම කිව්වෙ Kim university ගහලා තිබ්බ තඩිම තඩි බෝඩ් එකක් දිහා බලන ගමන්.

💚 අඩේ බොක්ක මෙහෙ ලස්සනයි බං...

💛 බොක්ක මගෙ ෆොටෝ එකක් ගනින්.ඉන්ස්ට අප්ලෝඩ් කරම්න ඕනෙ.

💜️මෙතන මෝඩයෝ වගේ හැසිරෙන්න එපා මෝඩයිනෙ.යමං ඇතුලට.

සෝ ආ එහෙම කියලා ආපහු පිටිපස්ස හැරිලා බැලුවෙ යින් ගි ඉන්නවද කියලා.ඉන්නව නේන්නම්.

💜️ඔප්පා.... බායි සරාංහේ..

🐱මෝඩි මෙතන කෑ ගහන්න එපා.බායි ගිහින් එන්නම්

💚💛 අපිට මෝඩයි ගගා මේකි කරන්නෙත් මොට්ට වැඩනෙ.

💜️ ඒවයින් කමන් නෑ . යමන් ඇතුලට

සෝ ආ , මියා , ශෙලී තින් දෙනාම කැම්පස් ලොකුම ලොකු ගේට්ටුවෙන් ඇතුල් වෙලා එහාපැත්තෙන් තිබ්බ කොරිඩෝ එකක් යන්න ගත්තෙ owner office කියලා ඊතලයක් ගහපු බෝඩ් එකක් තිබ්බ නිසා.
So ah POV
කොරිඩෝ එක අවසානෙම තිබ්බ ඔෆිස් එකක් ළඟ නැවතුනු අපි බැලුවෙ එතන තිබ්බ දොරට උඩින් ගහලා තිබ්බ බෝඩ් එක දිහා

𝙱𝚞𝚗𝚗𝚢 𝙰𝚗𝚍 𝚃𝚑𝚎 𝙲𝚛𝚊𝚣𝚢 𝙶𝚒𝚛𝚕 ||𝕁𝕁𝕂|| (COMPLICATED ✅)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin