💕chapter 18💕(love u too)

349 56 0
                                    


තවත් දවසක් ඉවර උනා.අද ජන්කුක්ගෙ උපන් දිනේ.හැමෝම තැන් තැන්වල ගිහිල්ලා එයාගෙ පාටිය ලෑස්ති කරන්න.ගෙදර හිටියෙ එයයි සෝයි විතරයි.

_________________________

🐱යොබොසේයෝ

😈කොහොමද මගෙ පුතේ

🐱තොගෙ කටින් මට පුතා කියලා නම් කතා කරන්න එපා.

😈අම්මව බේරගන්න ඕනෙ නම් දැන්ම වරෙං

🐱ආ.යා....මගෙ ඔම්මා..මොනාද උඹ කරන්නෙ ආ

😈ඉකමන් කරපං

🐱ශ්.......යා..................
යොබොසේයෝ ....

ශිශ් මේ මිනිහා....මං ඕකව ඉතුරු කරන් නෑ.

යුන් ගි ආවෙ ජන්කුක්ට ගිෆ්ට් ගන්න.කරන්න ආව වැඩෙත් පැත්තක දාලා කොල්ලා කාර් එක ආපහු හරවං ගියෙ ඔම්මට ජොන් ශික් කරදරයක් කරයි කියලා බයට.

_______________ __________________

💜️හාවෝ

🐰ඕ කිකිළී මෙහේ මං

💜️කොහෙද

🐰රූම් එකේ ඉන්නෙ එන්න.

💜️ආ දේ දේ

කෙල්ල රූම් එකට ගියා.යද්දි කොල්ලා නාලා හිටියෙ.ටවල් එක විතරක් ඇඳගෙන.

💜️යා...............

කෙල්ල කෑ ගහගෙන අනිත් පැත්ත හැරුනෙ බයට නෙවේ ලැජ්ජාවට.මොකද එයා දන්නවා ජන්කුක් එයාට හීනෙකින්වත් කරදරයක් කරන් නෑ කියලා.

🐰වේ.මේ මගෙ සික්ස් පැක් දැකලා ලැජ්ජ හිටුනද

💜️ශිශ්.....මෝඩස් ඇඳගන්නවකො ඇඳුමක්

🐰හරි

💜️ඇඳගත්තද

🐰දේ

💜️හ්ම්ම්ම්.

🐰මොකෝ දැන් කෙල්ල මාව හොයං ආවෙ.

💜️මං ආවේ............ මේක දෙන්න.

🐰මොකක්ද.

💜️මෙන්න මේක.ඔයාගෙ අත දෙන්නකෝ.

🐰ආ

💜️දැන් හරි.ඔය තියෙන්නෙ ලස්සන්ට

කෙල්ල පොඩි බේස්ලට් එකක් ජන්කුක්ගෙ අතට දැම්මා.ජන්කුක් ගොඩාක් ආස උනා ඒකට.ඒක ලස්සන හෑන්ඩ් මේඩ් බේස්ලට් එකක්.

𝙱𝚞𝚗𝚗𝚢 𝙰𝚗𝚍 𝚃𝚑𝚎 𝙲𝚛𝚊𝚣𝚢 𝙶𝚒𝚛𝚕 ||𝕁𝕁𝕂|| (COMPLICATED ✅)Tempat cerita menjadi hidup. Temukan sekarang