🙂

354 37 1
                                    

හෙලෝ පෙන්ස්. රීඩර් බබාලා වැඩිය නෑ ඉටිම්.

ඉන්න අයට කියන්නෙ කතාව පරක්කු වෙනවට සොරි හොඳේ

මේ ඕතරී පව් . මං බිසී අනේ කොච්චර නම් වැඩ තියේද.

මට හැමදාම clz දැනුත් clz
අනික පාඩම් කරන්නත් ඕනෙනෙ
තව ලියලා විතරක් බෑ මං ff කියවන්නත් එපැයි
Bts වීඩියෝ බලන්නත් ඕනෙ
ඉස්කෝලෙත් යන්න ඕනනේ
යාලුවොන්ගෙ ගෙදරත් යනවනෙ ඉතිම්

ඔය බලන්නකො ඉතිම් මට තියන වැඩ ගොඩ. 😶
ඉක්මන්ට අප්ඩේට් දෙන්නම්.
මේකට පස්සෙ නැම් ජූන්ගෙ ff එකක් බලාපොරොත්තු වෙන්න.
My secret bodyguard ඒකෙ නම.
ඒක නම් ටිකක් වෙනස්.
බය වෙන්න එපා මේක ඉවර වෙන්න තව ගොඩක් තීනෝ

බායි චින්ගුයා
සරාංහේ 💕

𝙱𝚞𝚗𝚗𝚢 𝙰𝚗𝚍 𝚃𝚑𝚎 𝙲𝚛𝚊𝚣𝚢 𝙶𝚒𝚛𝚕 ||𝕁𝕁𝕂|| (COMPLICATED ✅)Where stories live. Discover now