💕chapter 17💕(a long time after)

342 51 0
                                    

අවුරුදු 3කට පසු

ආරෝට සිහිය ආවට පස්සෙ කාලය හොඳින් ගෙවිලා ගියා.ආරෝ දැන් යුනි එකේ second year.කෙල්ලට හොඳ කොල්ලෙකුත් ඉන්නවා.හොබී තමා ඉතිම් කෙල්ලගෙ පරම පිවිතුරු ආදරේ.යුන් ගි දැන් අයිඩල් කෙනෙක්.රැප් ගායකයෙක්.එයාගෙ ෆෑන්ස්ලා එයාට කියන්නෙ සුගා කියලා.එතකොට හොබී.එයා දැන් හැමෝගෙම jhope.එයත් අයිඩල් කෙනෙක්.සුගායි එයයි එක ටීම් එකක්.මෙයා ගැන තව දෙයක්.මෙයාට වඩා අවුරුදු 5ක් බාල කෙල්ලෙක්ට මෙයා කැමැත්තෙන් ඉන්නවා.එතකොට නැම්ජූන්,එයානම් දැන් පෙම්වතෙක්.යුනි එකේ chemistry professor එක්ක යාලු වෙලා ඉන්නෙ.ජින් නම් මිෂාව නීත්‍යානුකූල භාර්යාව කරගෙන.මේ  ළඟදි ඒ දෙන්න කසාද බැඳලා.එතකොට අපේ කොට ජිමිනා ශෙලීට ගොඩාක් ආදරෙයි.යුනි එකෙන් අවුට් උනාට පස්සෙ එයා එයාගෙම කියලා කම්පැනි එකක් පටන් ගත්තා.ටේහ්‍යුන් එයාලගෙ kim group එකේ වැඩ බලාගන්න ගමන් පුන්චි පුන්චි රණ්ඩු මැද්දෙන් මියාව ආදරෙන් බලාගත්තා.ජන්කුක් ගැන කියනව නම් එයා දැන් වගකීමෙන් වැඩ කරන කෙනෙක්.JEON group CEO.මෙයාව නොදන්න කෙනෙක් මේ අහලකවත් නෑ.කොරියාවෙම ලාබාලතම බිලියනපතියන් දසදෙනා අතරෙ ටේමින්කුක් තුන් දෙනාම හිටියා.පුදුමයි ඒත් ඇත්තයි.ජන්කුක් ගොඩක් ධනාත්මක කෙනෙක්.කොල්ලා සෝට ආදරෙයි.හැබැයි තාම කියලා නෑ එයාට.මෙයා ළඟදිම ඒ හිතේ තියන අදහස කියන්නලු ඉන්නෙ.සෝ ආ දැන් නිදහස් කෙල්ලෙක් නෙවේ.කෙල්ලට අවුරුදු 22ක්.20වෙනි උපන්දිනෙං පස්සෙ ගෙදරින් කෙල්ලට ගොඩක් බලපෑම් එල්ල උනා.කම්පැනි එකට යන්න දෙන්නෙත් නෑ.වෙලාවකට එයාගෙ අප්පා එහෙමත් නැත්තම් බාප්පා එයාට ගහනවා.ඒත් එයා කිසිදෙයක් කාටවත්ම කිව්වෙ නෑ.
මේ වෙද්දි යුන්ගි ඇතුලු කොල්ලො 7දෙනා ම බාප්පගෙ කෙරුම් හොයාගෙන තිබ්බෙ.යුන් ගි බයෙන් හිටියෙ සෝටයි,එයාගෙ ඔම්මටයි මොනව හරි කරදරයක් කරයි කියලා.යුන් ගි විතරක් නෙවේ අනිත් හැමෝමත්

💜️අනි අප්පා සොරි පරක්කු උනාට.අද මගෙ වැඩකට පොඩ්ඩක් එලියට යන්න උනා.

😈මොනාද යකෝ උඹට තියන වැඩ

💜️අප්පා මං කෝස් එකක් කරනවනෙ....

😈ඕවා කරන්න ඕන් නෑ.උඹට ඕනෙ තරම් සල්ලි මේ ගෙදර තියනවනෙ.

💜️අප්...පා

𝙱𝚞𝚗𝚗𝚢 𝙰𝚗𝚍 𝚃𝚑𝚎 𝙲𝚛𝚊𝚣𝚢 𝙶𝚒𝚛𝚕 ||𝕁𝕁𝕂|| (COMPLICATED ✅)Where stories live. Discover now