💕 chapter 10 💕

381 58 0
                                    

ජන්කුක් කා එකෙන් එලියට ගිහින් අත් දෙකත් සාක්කුවට දාගෙන වටපිට බැලුවා.එතකොටම එයා දැක්කේ

🐰😱

_________________________________

බ්‍රේක් නැතුව එන ලොකුම ලොකු ටිපර් එකක්.ඒක එන්නෙ ජන්කුක්ලගෙ කාර් එක ඇතුළට.ආරෝ ඇතුලෙ

🐰මැණික එලියට එන්න 😱😱😭

🧡වේ ඔප්පා 🤭

🐰මගෙ ආරෝ

ජන්කුක් කෑගහගෙන ගිහිල්ලා කා එකේ දොර අරින්න හැදුවා.මොන පිස්සුද මේ දොර ඇරෙන්නෙ නෑ.ලොක් වෙලා.

🧡වේ ඔප්පා කලබලෙන්

🐰අ..නේ... ඒක ළඟ ලඟම එනවා.එලියට එන්න ආරෝ මැනික

🧡🤭මොකක්ද එන්නෙ

🐰😭😭😭😭කෝ මේ කී එක

කී එක කාර් එක ඇතුලෙ.ඒක ජන්කුක් දැක්කා.ආරෝ තාම ලොරිය දැක්කෙ නෑ.ඒක ටිකක් ඈතින් එන්නෙ

🐰ආරෝ කී එක අරං එලියට එන්න 🥺

🧡අරස්සෝ

කියලා ආරෝ කී එකෙන් දොර ඇරලා එලියට බහිනවත් එක්කම ජන්කුක්ව තල්ලු කරා.එ තල්ලු කිරිල්ලෙ පවර් එකට ජන්කුක් ගොඩක් ඈතට විසික් උනා.ඒත් එක්කම

💥💥💥

🐰💔
ඔත්තොක්කේ 😭😭මොකක්ද උනේ.... නෑ මොකුත් නෑ.මොකුත්ම උනේ නෑ ජන්කුක් ආරෝ හොඳින්

ජන්කුක් එතනින් නැගිටලා ඉස්සරහට ගියා.

  2 minutes before

කාර් එකෙන් බහිද්දිම ටිපර් එක ළඟ ළඟම එනවා කියලා ආරෝ දැක්කා.ඒක ඒ වෙද්දිත් කොන්ට්‍රෝල් නැතුව එයාලගෙ පැත්තටම එනවා.

🧡🥺💔 මං බේරුනේ නැතත් මං කොහොම හරි මගෙ කුකී ඔප්පව බේර ගන්නවා

ආරෝ එකපාරම ජන්කුක්ව තදින් තල්ලු කරා.ඒත් එක්කම ජන්කුක් විසික් වෙලා ගිහින් නැවතුණේ පාරෙ එහා කොනේ.ඒ වෙලාවෙ වාහන තිබ්බෙ අඩුවෙන්.ගොඩක් තිබ්බ නම් ජන්කුක්වත් වාහනේකට යටවෙනවා.ජන්කුක්ව තල්ලු කරනවත් එක්කම ටිපර් එක ඇවිල්ලා ආරෝව සහ කාර් එක යට කලා.ඒත් එක්කම මහා පිපිරුමක්.කාර් එක උඩ විසික්වෙලා බිමට වැටුනා.පිපුරුම නිසා ආරෝ විසික් වෙලා ගිහින් පාර මැදටම වැටුනා.(මේ වෙලාවෙ පාරෙ වාහන නෑ හරිත) ජන්කුක් හැරිලා බැලුවෙ ඒ වෙලාවෙ.

𝙱𝚞𝚗𝚗𝚢 𝙰𝚗𝚍 𝚃𝚑𝚎 𝙲𝚛𝚊𝚣𝚢 𝙶𝚒𝚛𝚕 ||𝕁𝕁𝕂|| (COMPLICATED ✅)Where stories live. Discover now