chapter 7

389 58 8
                                    

❓යාආආආආආ...... බෝ ගම් සෝ ට ලං වෙන්න නම් හිතන්නවත් එපා

💜️ඔව් ඈ මට ළං වෙන්න එපා ඈ. ජිමින්ස්සී ගහයි උඹට උඩින් විසිවෙන්න

🦍චින්චා.. මට බයයි වගේ දැන් නම්.

🐥කිව්වාම අහකට වෙයං ඔතනින්

(ඉස්සෙල්ලා කෑ ගැහුවෙ කුකී කියලා හිතපු උන් වෙනුවෙන් තප්පර බාගෙක නිස්සබ්දතාවක් 😌.ඒ හිටියෙ ජිමින්)

🦍අනේ නිකං පලයං.අඩි දෙකක් තරම්වත් උස නෑ.එනවා මෙතන පාට් දාන්න

කොල්ලට නම් මේ වෙලාවෙ හොඳටම තරහ ගිහින් හිටියෙ.සෝ ඉන්න තැනට පනින ගමන්ම අත මිටි කරලා බෝ ගම්ට ගැහුවෙ තිබ්බ තරහටම වෙන්න ඇති🙂

  මේ අතරෙ කෙනෙක් ඔය වැඩේ දිහා බලං හිටියා

🐰(මං හිතුවා මෙවුන් දෙන්නා අතරෙ මොකක් හරි දෙයක් තියනවා කියලා .)

        ආ ඔව් ඒ ජන්කුක්. කොහොම හරි ජිමින් සෝගෙ කසින් කියලා මූ තාම දන් නෑ. (යකෝ එකට ඉඳලත් මෙහෙම වෙන්නෙ කොහොමද) එහෙම තමයි මොකද ජන්කුක් පහුගිය ටිකේ වැඩි හරියක් හිටියේ ක්ලබ් එකේ එහෙමත් නැත්තම්................................ (හිස්තැනට සුදුසු වචනෙ සුදුසු තැනදි කියන්නම් ඈ)

🐰(මූට මොකද මේකිට කරදරයක් වෙද්දි මෙච්චර තරහා.අනික සෝ ජිමින්ට කතා කරේ ජිමින්ස්සී කියලා. මොන මාගුලක්ද. ජිමින්ස්සී කියන්නෙ මමනෙ . හුම්ම්ම්)

ඔය අතරෙ ජිමින් ඇන්ඩ් සෝ

💜️ජිමින්ස්සී ඔය ඇති .අපි යමූ.මූ වතුරට වැටෙයි...

ඕං ඔය මොහොතෙ තමා බෝ ගම්ට කුරිරු අදහසක් ආවෙ.

💜️ආ බෝ ගම් අතාරිනවා මාව...යාආආආඅ.........

බෝ ගම් ඉස්සරහට පැනපු ගමන් කෙල්ලව ඇදලා ඇරං වතුරට තල්ලු කරා.  නෑ නෑ තාම වැටුනෙ නෑ.එක අතකින් අල්ලගෙන ඉන්නෙ.

💜️ආව්.... බෝගම් මට රිදෙනවා 😭 ..... ආහ් මගෙ අත

🐥ඔය කෙල්ලට රිද්දන්න එපා බල්ලො

🐰(අඩේ ඒ මොකක්ද ඒ උනේ... ආ සෝ වැටෙයිද.යකෝ ජිමිනට පීනන්නත් බෑ)

💜️අනී.. බෝගම්

🦍රිදෙනවද මැණික. ඔහොම ඉන්න මං අත අරින්නම්

💜️ආ......

𝙱𝚞𝚗𝚗𝚢 𝙰𝚗𝚍 𝚃𝚑𝚎 𝙲𝚛𝚊𝚣𝚢 𝙶𝚒𝚛𝚕 ||𝕁𝕁𝕂|| (COMPLICATED ✅)Donde viven las historias. Descúbrelo ahora