1

441 76 3
                                    
"මැරීනෙට්...ඒඩ්‍රියන් යනවලු නේද..."

"හුම්...."

ආල්‍යා කියද්දි මම මූන  බිමට හරවන් හිටියෙ...මම මැරීනෙට්...පහ වසරෙ ඉන්නෙ...ඒඩ්‍රියන් කියන්නෙ මට යාලුවෙක්ට එහා ගිය කෙනෙක්...එයාගේ අම්මා නැති වෙලා නිසා තාත්තා එයාව අරන් වෙන නගරෙකට යනවා...

"නිනෝත් යනවලු..."

"හ්ම්...එයානේ ඒඩ්‍රියන්ගෙ හොදම යාලුවා..."

"අවුල් ගන්න එපා..."

"අපෝ නෑ..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🙂💫 කට්ටියට අවුරුදු දහයයිලු

🤧 බෝරිං වගේද

Really for you✔️✔️Where stories live. Discover now