Chapter 1 💕

1.2K 83 3
                                    

💚නැගිටපං සෝ ආ බොට කෝල් එකක් යකෝ

💜️ නිදිමතයි යකෝ. උඹ ආන්සර් කරපංකො මට වද දෙන්නැතුව 😕

💛 ආශ්... මොකෙක්ද ඔය ටින් එකට ගහන්නෙ 😑 ආන්සර් කරපල්ලකො බල්ලනේ ඕකට මට නිදාගන්න දිලා 😤

💜️ මොන මගුලක්ද... මොකාද මේ මහ පාන්දර කෝල් කරන පොලොස් හිපාටුවා

💚 බොට පාන්දර උනාට අපිට එහෙම නෑ. නැගියපං යකෝ 10.00යි වෙලාව

💜️ ඔය කෝල් කරන එකාව අහු උනොත් මං ඇහේ ඉඳන් පට්ට ගහලා කකුලෙ ඉඳං කොට්ට මහනවා 😑 ඇයි යකෝ... exam ඉවර උනෙත් ඊයෙ .. දැන්වත් හරියට නිදාගන්න දෙන් නෑනෙ

💚 ටෝ බැන්නට වැඩක් නෑ. මේ උඹේ අප්පා කතා කරන්නෙ

💜️ ආශ්... මෙහාට දීපං ඕක. දැන්ද ටෝ කියන්නෙ

In the call.... 📞

💜️ යොබොසේයෝ අප්පා.. ගුඩ් මෝනින්

👱 ගුඩ් මෝනිං ? දැන් දවල් 12ටත් ළඟයිනෙ දරුවො

💜️ආ.. අප්පා මෙහෙ වෙලාව වෙනස්නෙ හී 😁 ( යකෝ ඒකහ්.. මේකි කියන බොරු..ඔහොම කරනව ද අප්පට ආ )

👱 සෝ ආ..මං මේ ගත්තේ.. ඔයා exam කරලත් ඉවරයිනෙ දැන් කොරියාවට එන්න

💜️ අප්පා... ඇත්තමද ඔය කියන්නෙ

👱 දේ. මං ඔයාගෙයි යාලුවොන්ගෙයි ටිකට් බුක් කරා

💜️අප්පා........
යොබොසේයෝ
අප්පාආආ..

කට් කරා නේද මගුල.... ශික් විතරක්. මොකක්ද මේ කිව්ව කතාව. ආපහු කොරියා යනවද එතකොට අපි .

Soo Ah's POV

හැමදාම ඔහොමයිනෙ.. බාගෙට කෝල් කරලා ෆෝන් එක කට් කරනවා. 😤

ආ මේ ජරමර අස්සෙ මං කවුද කියන්නත් බැරි උනානෙ.

මං කෙල්ලෙක් කියල දන්නවනෙ ඉතින්..
මගෙ නම මින් සෝආ

මගෙ නම මින් සෝආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝙱𝚞𝚗𝚗𝚢 𝙰𝚗𝚍 𝚃𝚑𝚎 𝙲𝚛𝚊𝚣𝚢 𝙶𝚒𝚛𝚕 ||𝕁𝕁𝕂|| (COMPLICATED ✅)Where stories live. Discover now