අපේ කතාවෙ දාහත් වන කොටස​...💕

67 14 36
                                    


අයියයි නංගිල දෙන්නයි ජිමිනයි මින්හොයි අනිත් සෙට් එකයි පුදුම සතුටකින් කාලය ගෙව්වා.කට්ටියගෙ චූටි චූටි රංඩුත් තිබුන ඒත් ඒවත් හරිම ජොලි.

හත් දෙනා අලුත් සිංදුවක් කලා.මිනුයි හීඔයිත් ශොප් එක වෙනදටත් වඩා හොදට කරගෙන ගියා.අම්මලත් නිතරම කෝල් කලා.

හොදම දේ තමයි කරන්න කිසිම දෙයක් නැතුව හිටපු ලී මින්හො ට ජූන් ගෙ යාලුවෙක්ට කියල ජොබ් එකක් හොයල දීලා.ජොබ් එකක් කිව්වට ඇත්තටම මින්හොට කරන්න තියන්නෙ ඇක්ට් කරන එක. ඔව් මින්හො දැන් නලුවෙක්. පහු උනු දවස් ටිකට එයා ගොඩක් ප්‍රසිද්ධ වෙලා.

ඔහොම කල් ගිහින් මේ ලෝකෙ තියන ලස්සනම දවස් වලින් තවත් එක දවසකට ඉර පාඑයුවා.

**

"අම්මෝ කොල්ලගෙ ලස්සන..."

"ඒයි ඒයි අපේ පොඩ්ඩට ඉරිසියා කරන්න එපා.."

"අද මාර හැපි නේද ජිමිනා..."

ඔය කියවන්නෙ අපේ සෙට් එක .ඇත්ත ඒ කිව්ව වගේම ජිමින් කියන්න බැරි තරම් හැන්ඩ්සම් අද​. වෙනදටත් වඩා.

කොලො අට දෙනා  එතන කියවනකොට කෙල්ලො දෙන්න නම් මාර අමාරුවක වැටිලා දිගම දිග ගවුම හැම තැනම පැටලෙනව​,ඒ මදිවට මේ කොන්ඩ කටු හැමතැනම​

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොලො අට දෙනා එතන කියවනකොට කෙල්ලො දෙන්න නම් මාර අමාරුවක වැටිලා දිගම දිග ගවුම හැම තැනම පැටලෙනව​,ඒ මදිවට මේ කොන්ඩ කටු හැමතැනම​... ඒ උනාට අද හීඔව දකින ඕනම කෙනෙකුට හිතෙන්නෙ එයා තරම් ලස්සන කෙල්ලෙක් මේ ලෝකෙම නා කියල .ඒ තරම් ලස්සනයි.

ඒ තරම් ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
LOVE FOR LIFE💕💕Where stories live. Discover now