අපේ කතාවෙ දොළොස්වන කොටස​...💕

46 12 49
                                    


"අම්මෝ ඒකනෙ මිනූ ..ඔයා නම් ශෝක් කතානෙ කියන්නෙ." මින්ටත් හරි හිනා ඉතිම් මිනූ කියන ඒවට​.

ඒත් මේ දෙන්නට ගොඩක් වෙලා මෙහෙම හිනා වෙවී ඉන්න පුලුවන් උනේ නෑ."ආ ඉතිං

ඒක බොරුද ආ..."මිනූට කියන්න පුලුවන් උනේ එච්චරයි.

කොහේදෝ ඉදන් ආපු මිනිහෙක් ලොකු යකඩ බටයකින් මින්හොගෙ ඔලුවට ගැහුවෙ මිනූ කියන්න ගිය දේ නවත්තල හයියෙන් කෑගහද්දි.

තමන් ගෙම තැන ඉදන් තමන් ගෙන්ම කාල බීල තමන් එක්කම හිටපු සගයො මෙහෙම කරයි කියල මින්හො කලින් හිතුව නම් ටිකක් විමසිල්ලෙන් ඉන්නවනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තමන් ගෙම තැන ඉදන් තමන් ගෙන්ම කාල බීල තමන් එක්කම හිටපු සගයො මෙහෙම කරයි කියල මින්හො කලින් හිතුව නම් ටිකක් විමසිල්ලෙන් ඉන්නවනෙ.කව්ද ඉතින් හිතන්නෙ ඔහොම ගහයි කියල​....

මිනූ කෑගහද්දිම කලින් හිටපු තැනම පුටුවට තියල ගැට ගහපු සගයො තුන් කට්ටුව මින්හොවත් ගැට ගහල දැම්මා.

ඒකෙත් හැටි නේද අර තුන් දෙනා එලියට වෙලා ප්ලෑන් කරල තියන්නෙ එතකොට කිඩ්නැප කෙනෙක්ව කිඩ්නැප් කරන විදිහනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒකෙත් හැටි නේද අර තුන් දෙනා එලියට වෙලා ප්ලෑන් කරල තියන්නෙ එතකොට කිඩ්නැප කෙනෙක්ව කිඩ්නැප් කරන විදිහනෙ. 

*******

"හරි කට්ටියට එහෙනම් මතකයිනෙ කරන්න ඕන දේවල්"වෙනකවුද ඉතින් ජූන් අයිය තමයි ඔය කට්ටියව ප්ලෑමට රෙඩි කරවන්නෙ."ඔව් මගෙ මිනුව ඉක්මනට එක්කන් එමු "පව් හීඔට දැන් ඉවසන් ඉන්නත් බෑ වගේ...

LOVE FOR LIFE💕💕Where stories live. Discover now