අපේ කතාවෙ දාසය වෙනි කොටස​...💕

51 10 65
                                    


"තේරෙන්න කියනවකො මනුස්සයො මොනවද මේ කියවන විකාර ආ ඒ පාර හීඔ ටත් ආදරෙයිලු"

ජිමින්ටත් ටිකක් අවුල් දැන්.

"හරි මං හැමදේම කියන්නම් .මං මීට කලින් මේව කියන්න හිතුවෙ ඒත් මං හිතුව මාව කවුරුත් විශ්වාස කරන එකක් නෑ කියල .ඒත් තවත් නම් මේ දෙන්න දිහා බල බල මට මේව හංගගෙන ඉන්න බෑ."

"ඉතිං කියනවකො දැන්වත්ත්ත්ත්ත්ත්..."සූග ගෙ කේන්තිය ඉතිම්....

ඔන්න වී කතාව පටන් ගත්තා.

"ඔයාලට මතකද මං මීට අවුරුදු ගානකට කලින් මට ඔයාලව හම්බ උනු වෙලාවෙ මගෙ අතීතෙ ගැන කියපු දේවල්"

"හරි හරි ටෙ ටේ අපි එදාම කිව්වනෙ ඒව අමතක කරන්න කියල දැන් ඒකෙයි මේකෙයි තියන සම්බන්දෙ මොකද්ද ආ.."ජූන් කුතුහලේ නිසාම ඇහුවා.

"සම්බන්දයක් තියනව ජූන් මාත් ඒක දැනගත්තෙ ලගදි. මට ආපහු ඒ අතීතෙ මතක් වෙනවා."

ජින් ට දුක හිතුනා."අනේ ටේ ඒ විකාර දැන් වැඩක් නෑ නෙ ඔයා කියන්නකො මිනූ ටයි හීඔ ටයි ආදරේ කරන්නෙ මොන හේතුවකටද කියලා.මොකද්ද ඔයාට .."

ජින්ට ඒක කියල ඉවර කරන්න ලැබුනෙත් නෑවී හදවතේ තිබ්බ ඔක්කොම එක පාරට පිට කලා."හේතුවක් තියනවා ජිනී මොකද ඒ දෙන්න මගේම නඞිලා අපි තුඳෙනාම එකම පවුලක සහෝදරයො ....."

මොනවා...........එක්කෙනෙක්ටවත් කතා කරගන්න බෑ . ඇයි දෙයියනේ මොකද්ද මේ හිතාගන්න බැරි කතාව​.

"මං කිව්වනෙ විශ්වාස නෑ නේද දැන් .ඉන්නකො මං මුල ඉදලම කියන්න​."එහෙම කියල ටෙ ටේ ආපහු කතාව පටන් ගත්තා.

"මිනූ ව කිඩ්නැප් කලාට පස්සෙ අපි එයාලගෙ ගෙදර ගිය දවසක මං මිනූගෙ අම්මයි තාත්තයි එක්ක ගත්තු ෆොටෝ එකක් දැක්කා එතනින් තමයි මගෙ සැකේ පටන් ගත්තෙ .මං ඊට පස්සෙ හිමීට හීඔගෙන් ඔක්කොම විස්තර අහගත්ත පවුලෙ අය ගැන​. දැන් මට තහවුරුයි මේ ඉන්නෙ මගෙ නංගිල දෙන්න කියල​."

කුකී මැද්දට පැන්න​."ආආආ එතකොට ඔයා ඒ දවස්වල කියෙව්වෙ මේ දෙන්න ගැනද ආ "

"ඔව් ඔව් මටත් මතකයි අපිට කනක් ඇහිල ඉන්න නෑ හුරතලියො දෙන්නගෙ වැඩ මතක් කර කර ඇඩුව ඉස්සර .දැන් දැන් ඔය අමතක වෙලා වගේ හිටියට​"

LOVE FOR LIFE💕💕Where stories live. Discover now