අපේ කතාවෙ හයවන කොටස​...💕

68 20 17
                                    


ඊයෙ අපේ හත්දෙනා ආපහු එන්නම් කියල ගියාට හේතුවක් නැතුව නම් යන එකක් නෑ හීඔලගෙ ගෙදර​. මොකද ඉතින් එයාලටත් ගොඩක් වැඩ තියනවනෙ.අනික හැම දවසෙම යන්න තරම් විශේෂයක් නෑනෙ නිකම් යාලුවො විතරයිනෙ.කොහොමත් ගෑනු ළමයි දෙන්නෙක් ඉන්න තැනකට එහෙම හැම වෙලේම යන්නත් හොද නෑ.

මෙහෙම හිතන්නෙ ඉතින් අනිත් හයදෙනානෙ.ජිමින්ට නම් මොනාමහරි වෙලා තමයි.අද උදේ ඉදන් මේ ලෝකෙ නෙවේ හිටියෙ.

"අනේ එයාට හොදටම හොද වෙලාද දන්නෑ... බලන්න තිබ්බනම්..."ඔන්න ඉතින් බලන්නකො හිත කොහෙද තිබිල තියන්නෙ කියල මෙයාගෙ.

නිදහසේ පුටුවක් උඩට වෙලා කල්පනාවක් දාන්න ගියොත් මේ කුකිය එනවනෙ කොහෙ හරි ඉදන්.

"ආ හා ජිමිනා මොකෝ ආ මොනාද කල්පනා කරන්නේ.... උදේ ඉදන් ඔක්කොම වැඩ අනාගත්ත නේ ඔය කල්පනාව හින්ද​​"


"අනේ නිකන් ඉන්නව කුකී මං මොනව කල්පනා කරන්නද ආ?"ජිමින් ට ලැජ්ජ හිතිලනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අනේ නිකන් ඉන්නව කුකී මං මොනව කල්පනා කරන්නද ආ?"ජිමින් ට ලැජ්ජ හිතිලනේ."හරි හරි හලෝ මං කාටවත් කියන්නෙ නෑ.වැඩිම උනොත් ටෙ ටේ ට කියයි.කියනවකො ඔයා හීඔට බැල්ම දානවනේ?"

"ඒයි කුකිය මොනවද කියවන්නෙ ආ වයසට ද කතාව​"

"අනේ මෙයා හරි ලොකුයිනෙ.මට වදා චුට්ටයි ලොකු එනව මෙතන​"ඔන්න ඉතින් දෙන්න පටන් ගත්ත ඒ පාර​.

"ආව් ආව් මූන බලන්න එපැයි ඒව කියනකොට. අම්මේ..."මේ කුකිය නම් හොදට දන්නව අහින්සකයව අවුස්සන්න​.

******

"මිනු ඔයා අවන් එක බලන්න ටිකක්.මං අතන බලල එන්නම්. ආ අතන ටේබල් එක බලන්නත් ඕනෙ .."

"ආ ඉන්න හීඔ මං උදව් කරන්නම්.මට නම් හිතෙන්නෙ  උදව්වටත් කාව හරි ගත්තනම් හොදයි හීඔ දැං වැඩත් වැඩි නිසා"ඔව් ඔව් මේ ඩබල තමයි. දෙන්න නම් හොදට මහන්සි වෙනව පේනවනෙ.

LOVE FOR LIFE💕💕Where stories live. Discover now