අපේ කතාවෙ එකොලොස් වන කොටස​...💕

66 12 51
                                    


"වා... ලී මින්හො ඔයාගෙ නමයි මගෙ නමයි සෝයි අනේ.මන් ඔයාට මින් කියන්නම් ආ අවුලක් නෑනෙ"

"හ්ම්ම් කමක් නෑ මිනු ඔයා ඕන එකක් කියන්නකො.ඔයා විතරයි මට ඉන්න එකම යාලුව මේ ලෝකෙ."

අනේ පව් දන්නවනෙ ඉතින් කට සැර උනාට හිත හොද අපේ මිනු කෙල්ල ගැන, මේ උඩින් නපුරු යටින් අහින්සක කොල්ල ගෙ කතාව අහන් ඉදල එයාට ඉන්නෙ කොහෙද කියලවත් මතක නෑ.

අනේ අම්මප අර අපේ කොල්ලො ටිකයි හීඔයි බයේ ප්ලෑන් ගහනව මෙයා ගැන හිත හිතා.මෙයාට ඒක සිහි උනේම නෑ.

ඒත් මින් නම් දැනගෙන හිටිය මෙයාට එයාලව මතක් උනු ගමන් යන්න දෙන්න වෙනව කියල​.මොකද තවදුරටත් මිනු කියන්නෙ මින් කිඩ්නැප් කරපු කෙනෙක් නෙවේනෙ.යාලුවෙක් නෙ.මින් එයාට යන්න දෙන්න කැමති නෑ වගේ.

එක කතාවක් ඉවර වෙනකොට තව එකක් කියනව ඒව අහන් ඉන්නකොට මිනුට ඉන්නෙ කොහෙද කියල මතක් නොවෙන්නම​.

මින් නම් ඒ කතා මතක් කර කර කිව්වෙ නිශ්ශබ්දව හිටියොත් මිනුට යන්න දෙන්න වෙන නිසා.මිනු එක නොදන්නව උනාට ඒකෙන් උනේ මිනු මින් ගෙත් මින් මිනු ගෙත් ජීවිත වල හැම දේම දැන ගත්ත එක​.

මිනු එක නොදන්නව උනාට ඒකෙන් උනේ මිනු මින් ගෙත් මින් මිනු ගෙත් ජීවිත වල හැම දේම දැන ගත්ත එක​

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*****

"හරි හරි ප්ලෑන් එක කියනවකො ජූන් අයියෙ ඉක්මනට​​"

ඔන්න මෙහෙ ලොකු ප්ලෑනක්ලු ආ.

ජූන් තමන්ට ආපු අයිඩියා එක කියන්න ටිකක් ලොකු කමින් වගේ උගුර එහෙම පාදල ලග තිබ්බ පුටුවක් ටිකක් වේගෙන් ඇදල ගත්ත ටිකක් කිව්වට ඉතින් ගොඩක් වේගෙන් ආ.....

ලොකු සීන් එකේ හිටගෙන හිටපු විදිහට එයාටත් බැලන්ස් නෑ.තව කොහෙද පුටු අල්ලන්නෙ.පුටුව විසික් වෙලා ගිහින් ජින් අලුතින් ගත්ත වීදුරු ස්ටැචූ එකේ වැදුන​. ඒක චකබ්ලාස්ට්........."ඒ......යි ජූ........න්"​

LOVE FOR LIFE💕💕Where stories live. Discover now