අපේ කතාවෙ දාහතර වන කොටස​...💕

33 11 7
                                    


 හීඔ ව ඉවරයක් කරල දාන විදිහ කියල ඉවර වෙන්නත් කලින් එක පාරටම බතලයා තමන් ගෙ කන ළග මොකක් හරි දෙයක් ගෑවෙනව වගේ දැනුනු නිසා හයියෙන් හිනා වෙන්න ගත්තා පිටිපස්ස බලන්නෙත් නැතුවම. ට්‍රැෆික් එකක හිටපු නිසා ඩ්‍රයිවරයා බැලුවෙත් නෑ.

"ඒයි මෝඩ කෙල්ල මං තමුන් වගේපහත් කෙල්ලං ව ඕන තරම් දැකල තියනවා.තමුන් ගෙ ජීවිතේ බේර ගන්න ඕන නිසා මාව අත පත ගාන්න ලෑස්ති උනාද ඒ පාර​.හහ් තමුන් මොනව කලත් අදින් ඔක්කොම ඉවරයි ."

හැබැයි ඉතිං ඊලගට තමයි ඒ යකා ට හරියටම තේරුනේ තමං හිතපු දේයි කියවපු විකාරෙයි කොච්චර මෝඩයිද කියල​.

මොකද කිව්වොත් ඊළගට අර සුමුදුවට කන ළග ගෑවුනු දේ හයියෙන් බෙල්ලෙ වැදුන . ඒ විතරක් නම් බැරියෑ,මෙච්චර වෙලා පිටිපස්සෙ හිටියෙ ලස්සන කෙල්ලෙක්මෙන්න දැං කොල්ලෙක්ගෙ කටහඩක්,

"ඔයා හිතන දේවල් කරන්න අමාරු වෙයි අන්කල්...."

තුශ්නිම්බූත එකේ හොදම එකත් උනු බතලය විතරක් නෙවේ ඩ්‍රයිවරයත් වාහනේ දඩාං ගාල බ්‍රේක් කරල පිටිපස්ස හැරුනා........

අඩෝ නෝ මේ ජිමින නෙ බොල​....

බතලයට තරු විතරක් නෙවේ ගැලැක්සියම පෙනුන​.ඇයි ඉතිම් වාහනේට ගෙනත් දැම්මෙ එක කෙල්ලෙක්ව දැන් මෙතන කෙල්ලයි කොල්ලො තුනයි.

කොල්ලො තුනයි??

ඔව් ඔව් තුනයි....වීමින්කුක් අර දුම් ගහල වලිය දාගත්ත වෙලාවෙ ඇවිල්ල වාහනේට රිංග ගත්ත මිනුව හොයගන්න​.

ඒක තමා හීඔ හරි කැමැත්තෙන් බතලය එක්ක ආවෙ.

මෙච්චර වෙලා ජිමින් බතලයගෙ බෙල්ලට පිස්ටල් එකක් තියාගෙන ඉදල තියන්නෙ .අර වලිය අස්සෙ දුවද්දි අහුලගෙන​.

තේකුක් ඩබල නම් ආඩම්බර පාටට මූන හදාගෙන බලන් ඉන්නව​.

තේකුක් ඩබල නම් ආඩම්බර පාටට මූන හදාගෙන බලන් ඉන්නව​

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
LOVE FOR LIFE💕💕Where stories live. Discover now