PAGE NO - 12

792 132 11
                                    


ටේහයුන්ග්.....


මන් සූහී එක්කම කන්න හැදුව උනත් සූහී එක පාරටම හයියෙන් කහින්න ගත්තේ එයා කටේ කෑමත් හිර කරගෙන .. එයා කට අතින් වහගන washroom එකට ගියාම මමත් සූහීගේ පස්සෙනම ගියා.

මන් පිටිපස්සට වෙලා එයාගේ උරහිසින් අල්ලගත්තා.

"අනේ.. මැණික ඇයි? ඇයි මේ.."

"ටේහයුන්ග්-ෂි කෑම ගිලිද්දි මට උගුර හිර කරනවා වගේ"

"ඒ කිව්වේ ඔයාට වෙනදාටත් මෙහෙමද?"

"අනී මන් හිතන්නේ මගේ බෙල්ල හිරකරපු වෙලාවේ උගුර මොකක් හරි වෙලා වගේ"

"ඒ නිසාද ඔයා මේ උදේ ඉදන් අමාරුවෙන් කතා කලේ"

"හ්ම්ම් ඔව්"

"සූහී ඇයි මට කිව්වේ නැත්තේ.."

"මියානේයෝ මන් ඒක එච්චර හිතුවේ නෑ"

"ගොඩක් රිදෙනවද සූ.."

මන් එහෙම ඇහුවේ එයාගේ තොලේ පැලුන තැනත් සියුම්ව පිරිමදින ගමන්.

"හ්ම්ම්"

එයාගේ උත්තරයෙන් මට තේරුනා ඒක ඒයාට ගොඩක් රිදෙනවා කියලා. මන් සූහීව එක්කන් ඇවිත් කෑම මේසෙන් වාඩි කරලා ඉක්මනටම ඊයේ සූහීව check කරපු doctor ට call කලා.

"Hello Doctor I'm taehyung yesterday vip patient can you remember"

"Oh yes.. How about her now.?"

"She is recovering but she has a pain on her gorge when she devour foods. Actually she can't eat she is in so much pain because of that"

"Oh yes i noticed it i think her neck sticked because of that her gorge got hurt but don't worry it is small issue first give her some soup after that slowly feed her. Ok"

"Ok doctor"

"Take her to the seline and after that i'll check her neck ok"

"Ok Doctor Thank you soo much"

මන් phone එක තියලා සූහී ගාවින් ඇවිත් වාඩි උනා. හොද වෙලාවට උදේ සුප් එක්කුත් ගෙන්න ගත්තේ.

"සූහී අපි හවස යමු doctor ගාවට එතකන් මගේ හොද සූ වගේ මෙන්න මේ සුප් එක බොමුකෝ..ම්ම්.."

"ටේහයුන්ග්-ෂි ඔයා ඇයි මට මෙහෙම සලකන්නේ.. මන් මෙහෙම දේවල් ඔයාගෙන් ලබන්න සුදුසුද?"

එයා මන් දිහාම බලාගන හරි අහිංසක විදියට එහෙම.ඇහුවා..

"ඔයා තමා මැණික මගේ මුලු ජීවිතයම.. ඔයාට ඇරෙන්න මගෙන් මෙහෙම දේවල් ලබන්න කාටවත් අයිතියක් නෑ. ඇති ඇති දැන්.. කෝ කට අරින්න.. හිමීට මේ සුප් එක බොන්න සූහී.. හොදද"

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now