PAGE NO - 10

763 142 4
                                    


ටේහයුන්ග්....

Show එකේ වැඩේ ඉවර උන ගමන් මගේ ඇස් හැමතැනම සූහීව හෙව්වත් පෙන මානෙක සූහී හිටියේ නෑ. අද හවසට ඔයාව මට හම්බෙන්නම ඕන ඕනමයි... මන් එහෙම හිත හිත apartment එකට ආවා. මන් ඉක්මනට wash එකක් දාගන ලෑස්ති උනා. ඒත් ජන්ග්කුක් කෝ? මන් ජන්ග්කුක් ට call එකක් ගත්තා.

"ජන්ග්කුකී"

"දේ හයොන්ග් කියන්න"

"ඔයා එන්නේ නැද්ද staff එකේ අයගේ party එක තියෙන තැනට යන්න"

"ඔහ් හයොන්ග් මියානේ මට අමතක උනා ඒක. මට විනාඩි 10ක් දෙන්න මන් එන්නම්"

මාත් ජන්ග්කුක් දෙන්නා party එක තියෙන තැනට එද්දි 7ත් පහු වෙලා. එතකොටම වගේ staff එකේ අය ඇතුලට යනවා මාත් ජන්ග්කුක් දෙන්නම දැක්කා. අපි දෙන්නම කලු පාටම ඇදලා කලු cap එකක් දාලා කලු පාටින්ම mask එකත් දාලා හිටියේ. මන් park uncle ට call එකක් ගද්දි මාගේ පපුව ගැහෙන්න ගත්තා. සූහී එයිද? එයා තාම මා එක්ක තරහද? මගේ ආදරය එයා පිලිගනීද? ඒ හැම දේකින්ම මම චකිතයකින් හිටියේ.

"යෙබසයෝ uncle"

"දේ ටේහයුන්ග්-ෂි"

"ඔයාට පුළුවන් නම් ඔතන සූහී මිස් ඉන්නවා නම් එලියට පොඩ්ඩක් එක්කන් එන්න පුළුවන්ද?"

මන් එහෙම කියන ගමන් ජන්ග්කුක් දිහාවට හැරුනා.

"අහ් ටේහයුන්ග්-ෂි සූහී මිස් නම් අපි එක්ක ආවේ නෑනේ"

"ආවේ නෑ ?ඇයි ඒ? එයා room එකේද එතකොට"

"නෑ ටේහයුන්ග්-ෂි"

"එහෙනම්"

මට මොකක්ද අමුත්තක් තේරුනා..

"අර අද සින්දු කියපු අනිත් මහත්තයා කව්ද Jhon Jhon අන්න එයාගේ makup කරන මිස් ඇවිල්ලා එයාට තව ටිකක් ඒ වැඩ පුරුදු කරන්නම් කියලා එක්කන් ගියා. මිස් මට කියලා ගියේ"

"කොහෙද තැන කියලා ඔයාට කිව්වද? ඔයා අහගත්තද?"

"අනේ මට එක නම් අහගන්න බැරි උනා සර්"

"මොකක්? ගෑනු ලමයෙක් මේ දන්නේ නැති රටක දන්නේවත් නැති කෙනෙක් එක්ක එහෙම යවනවද අංකල්?"

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now