PAGE NO - 04

1K 171 13
                                    


සූහී...

Training programme වලින් තමා වැඩියෙන්ම කාලය ගෙවුනේ. ඔය වෙලාවෙදි තමා TV Programme එකක් තියනවා කියලා ඒකට මාවත් ඇතුලත් කරලා තිබුණේ. එදා දවල් අපිව van එකකින් එතනට එක්කන් ගියා. ඇත්තටම මෙතන හැම දේම මට අලුත් අත්දැකීම් උනා. මම අලුත් දේවල් ඉගෙනගන්න ආසා කලා. මුලින් මම අකමැති උනත් මේ කලාව අද මගේ ජීවිතයේම කොටසක් වෙලා.

"ok girls and boys මෙතන අලුත් අයත් ඉන්න නිසා මම කියන්නේ මේක නිකන්ම programme එකක් නෙමේ අපේ idol දෙන්නා performance එකකුත් කරන්වා. ඒ නිසා අපි කඩිසරව වැඩ කරන්න ඕන. තේරුනාද ?

"දේ hyo madam"

අපි එතන අස් කරගෙන අපේ බඩු ටික makup room එකට අරන් ගිහින් තිබ්බා. ටික වෙලාවකින් එතන camera වලින් තව disigners ලගෙන් ඝෝෂා කාරී උනා. ඒත් එක්කම මට jewelry, sunglasses එහෙම තියෙන box එක makup room එකෙන් තියන්න අමතක උන නිසා මම ඒකත් අරගෙන එතනට ගියා.

එතකොටයි මම දැනගත්තේ programme එකේදි performance එක කරන්නේ ටේහයුන්ග්-ෂි එක්ක ජන්ග්කුක්-ෂී බව. මම යද්දී ජන්ග්කුක්-ෂී ව හයෝ මැඩම් මේකප් කර කර හිටියේ.. එදා මගේ පළවෙනි training එක පටන් ගත්තේ මෙයාගෙන් නේද කියලා මතක් වෙද්දී මාව ආයෙමත් ගැහෙන්න වගේ ගත්තා..

"ඔහ් සූහී hi, අයියෝ මම දන්නවා නම් ඔයාගෙන් මේකප් එක දාගන්නවා"

මෙයා මොකද මේ එහෙම කියන්නේ.. අනික මේ මගේ Senior මෙතන ඉද්දී.. අයියෝ මැඩම් මොනවා හිතන්න ඇද්ද..

එතකොටම මගේ පිටිපස්සේ කවුරුහරි ඉන්නවා කියලා මට තේරුනා. මම එකපාරටම පිටිපස්සට හැරුනේ ඉන්නේ කවුද බලන්න.. ඒ හිටියේ ටේහයුන්ග්-ෂි.. මගේ මූනත් එයාගේ පපුවත් අතර තිබුණේ සෙන්ටිමීටරයක තරම් දුරක්. මම ඔලුව පහත් කරලා පොඩ්ඩක් පස්සට වෙලා එයාගෙන් සමාව ඉල්ලුවා..

"මට සමාවෙන්න"

"හයොන්ග් සූහී අද ඔයාට makup කරයි නේද හයෝ මැඩම්.. "

ජන්ග්කුක්-ෂී එකපාරටම එහෙම කිව්වම මගේ කකුල් දෙකත් එක්කම පණ නැතුව ගියා.. ඇයිද කියන්න දන්නේ නෑ..

"ජන්ග්කුක් එදා programme මුකුත් නැතුව නිකන් එයා ඔයාව makup කලේ "

"හරි හරි ඉතිං... සූහී ඒක හොදටම කලානේ"

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now