50

2.3K 284 136
                                    

I love it when you call me señorita
I wish I could pretend I didn't need ya
But every touch is ooh, la-la-la

"ම්ම්හ් එහාට වෙන්නකෝ අයියේ."

"තා චුට්ටයි ම්ම්හ්...."

"ආහ් නැගිටිනවකෝ අයියේ.උදේ පාන්දරම අලි නැගලා වගේ ඇග උඩ..අහ්හ්....හුත්ම ගන්න බැ මිනිහෝ........මගේ බෙල්ලේ..හී..කිචි...කිචි..අප්පා."

It's true, la-la-la
Ooh, I should be running
Ooh, you keep me coming for ya

මම හිටියේ ආපහු ඒ පතාක අත් අස්සේ හිරවෙලා.මම හිතන්නේ ගිය ආත්මේ මම පොලගෙක්ව මරන්න හදද්දි බේරල තියෙනවා.නැත්තන් දැන් මාව මෙහෙම ඔතන් ඉන්න ඇන්කොන්ඩා නිසා නොමැරී බේරෙන්නන විදිහක් නැනේ.ඇනකොන්ඩා කියලා මතක් වුනාහම මගේ කලවවලට දැනෙන එයාගේ යටිකය ගැන වල් බූතරූප මැවෙනෙකොටම මේකා මගේ ශර්ට් එක අස්සෙන් අත දාගෙන මගේ බෙල්ල ආස්සේ ආයෙම මූන ගහගත්තේ මම බෙල්ල එහෙට මෙහෙට කරකවනකොට.

ලාවට වැවිලා තිබ්බ රැවුල් කොට හින්දා මගේ බෙල්ල කිචි කැවෙනෙ එකට එයාව මගේ ඇගෙන් අයින් කරන්න බැලුවත් මහ බබාගේ නියමේ අනුව සංසාරය පුරා පතාගෙන වගෙම ඔතන් යන්න සිද්ද වුන මේ තඩි බබාගේ අත් අස්සෙන් එහාට මෙහාට වෙලා නොනවත්වා වදින මේසේ  උඩ තිබ්බ ෆෝන් එක අත දික්කරල ඇරන් එහෙමම බහින්න ඇදේ ඒ කෙලවරේට පෙරලුනා.ඒත් මගේ ඉන වටේ ගිහින් තිබ්බ ඒ අත ආපහු මාව ඇදට ඇදලා ඇරන් මගේ පපුව උඩින් ඔලුව තියාගත්තා.එයාගේ ලා සුසුම් මගේ පපුවේ වැදෙනකොට මම ඒ කොන්ඩේ දිගේ අතැගිලි ඇරන් යනගමන් කෝල් එක ආන්ස්වර් කරේ කෝලර් අයිඩි එක බලපු සැනින්.ඒත් ඇහුනේ බලාපොරොත්තු වුන නිවුනු වොයිස් එක වෙනුවට බෙලෙක්ක වොයිස් එකක්.

"හැපි හෙලු කුට්ටන් ඩේ මයේ උක්කුන් කැටේ."

"ඇහ්.....ආහ්හ් තැන්ක්ස් බන්."

"හනේ මයේ කොල්ලා ඉතින් ඕන් අද 18+ ඒ කියන්නේ 19 කිරි කිරි බෝයි කෙනෙක් වුනානේ ඒයි.කොහෙද ඉතින් වෙන අවුරුදු වල වගේ ලග හිටියා නම් මයේ අම්මව බලන්න මම උදේම එනවනේ කුකුලත් කිහිල්ලේ ගහන්."

"හම්මේ නේද?ඇවිල්ලා උබ මගේ දතක් ගලවගෙන යනවනේ."

"අනේ මේ අපිට ආගන්තුක සත්කාරයක් දෙන්න උබ කුම්මැහි වෙන්න එපා.මේ පාරත් පාර්ටි ඕනේ ඇ.උබ ආපුවහම අපි දෙන්නම බොමු බන් කරටි කැඩෙන්නම්....සුදූ.....පොඩ්ඩක් ඉන්න සුදු බාප්පි.අත දරුවෙක් වගේ කිරි ඉලන්නේ නැතුව........ මොකක්ද මම කිය කිය හිටියේ?ආහ් මම හොද තැනක් බලන්නම්කෝ.ඕන් ඉතින් මයේ සන්කුටු කැටේට වෙනදා වගෙම මුලින් සුබපැතුවේ මන් තමා."

නසරාණියාWhere stories live. Discover now